අනේ මන්දා බං මෙවා ඔක්කොම Proposals වෙලාවකට බයත් හිතෙනවා මෙවා සදහාටම "Proposed" විතරක් වෙවිද කියලාත් මේ යන විදිහට. දැන් නම් රවියා නිසා මිනිස්සුන්ට මල පැන ඇත අපේ අය ඉතින් දිග දුර බලන්න යන්නේ නැහැ නොවෑ.
අල්ලපු හොරෙකුත් නැති නිසා අනිවා ඉදිරි මැතිවරණය පරාජය විමට තියෙන ඉඩ කඩ වැඩි කියලයි මට කියන්න...