මචන් අනිවා කර්මය රැස් කිරිමක් සිදුවෙනවා නමුත් ඔබට පැහැදිලි කරන්න පුලුවන්ද කොහොමද ඒ රොබෝ සසර කලකිරිලා රහත්වෙන්නේ සියල්ල බාහිර සාධකවල ප්‍රතිඵ්ලයක් නම්
වෙන විදිහකට කියනවා නම් මනුස්සයා ඇතුලු සියලු දෙනාම බලන්නේ කොහොම හරි ජවත් වන්න (by default) ඉතින් මේ පංචස්කන්දයේ සභාවය එකනම්, අපේ සිතුවිලිත් එහි...