හොඳ laptop රෙපෙයාර් place එකක්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    කොළඹ අවට බෝඩ්/චිප් ලේවල් laptop රෙපෙයාර් කරන හොඳ තැනක් කියන්න පුළුවන් ද?

    අවුල:-
    ලැප් ඒක ටික වෙලාවකින් ඔටෝ ඔෆ් වෙනවා.

    Google එකේ හොදම review තිබ්බ, සෑහෙන්න හදලා තියෙනවා කියලා ෆොටෝ එහෙම දාලා තියෙන තැන් 5 කට දුන්නා.

    තැන් 5 න් ම කියන්නේ ලෙඩේ හොයා ගන්න බැහැ කියලා.

    ASUS ලැප් එකක්.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    processor drivers remove karahan...aluthin danna epa.. karala check karala update ekak diyan..

    mycomputer right click karala >>> manage>>> device manage>> processor driver>>> right click and uninstall
     
    • Love
    Reactions: -333-

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    කොළඹ අවට බෝඩ්/චිප් ලේවල් laptop රෙපෙයාර් කරන හොඳ තැනක් කියන්න පුළුවන් ද?

    අවුල:-
    ලැප් ඒක ටික වෙලාවකින් ඔටෝ ඔෆ් වෙනවා.

    Google එකේ හොදම review තිබ්බ, සෑහෙන්න හදලා තියෙනවා කියලා ෆොටෝ එහෙම දාලා තියෙන තැන් 5 කට දුන්නා.

    තැන් 5 න් ම කියන්නේ ලෙඩේ හොයා ගන්න බැහැ කියලා.

    ASUS ලැප් එකක්.
    Big Cass tath oya prashnema thibba.

    BUMP
     
    • Like
    Reactions: -333-

    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    072 260 5280
    call karala balnnda, magth ohoma vela goda dala dunna
     
    Attachments

    • 212765197_116603267334501_1638256713838668846_n.jpg
      212765197_116603267334501_1638256713838668846_n.jpg
      195.6 KB · Views: 63
    • Like
    Reactions: -333-

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    processor drivers remove karahan...aluthin danna epa.. karala check karala update ekak diyan..

    mycomputer right click karala >>> manage>>> device manage>> processor driver>>> right click and uninstall
    uba meka karaa da ? update me
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    uba meka karaa da ? update me
    ඔව් බන් ඕක කීප සැරයක් කලා. හරි ගියේ නැ. ඔක්කොම එකින් එක uninstall කරා පුළුවන් තරමක්.
    එත් හරි ගියේ නැහැ.

    විනාඩි 4 ක් හෝ 5 කින් ඔෆ් වෙනවා. BIOS දාගෙන හිටියත් off වෙනවා.
    වෙන මොනවද කරන්න පුලුව උබ දන්න. එකෙක්ටවත් හදන්න බැහැ කියනවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    Fan eka weda karana sadde ahenawada ?
    Lap eka parana nm Thermal Paste eke aulak wennat puluwan.

    Anyway, hope you can fix this issue soon.
    ඔව් FAN ඔක්කොම වැඩ. Themanal paste / ලැප්ටොප් Service ඔක්කොම කලා. FAN එක ගලවල ෆුල් service කලා.
    Temperature අවුලක් නැහැ. ඒක නොර්මල්. Software කීපයකුත් දාල බැලුවා. over heat වෙන්නේ නැහැ.

    කොච්චර පරණයිද ලැප් එක?
    අවුරුදු 3ක් හෝ 4ක් 6 th Generation CORE I 7
    ------ Post added on Dec 4, 2021 at 12:02 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    6th Gen නම් අවු 4ටත් වැඩිය පරණ ඇති හැබැයි. මගේ පරණ ඒසර් එක 7th Gen ඒක අවු 4ක් පරණයි. ඕක බෝඩ් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති බොහෝ දුරට. එහෙම එකක් නම් හදල තේරුමක් නෑ බං. කොච්චර වැඩ්ඩෙක් වුණත් හැදුවොත් අවුල් යනව. ෂුවර් නෑ පොඩ්ඩක් බලපං.
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    6th Gen නම් අවු 4ටත් වැඩිය පරණ ඇති හැබැයි. මගේ පරණ ඒසර් එක 7th Gen ඒක අවු 4ක් පරණයි. ඕක බෝඩ් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති බොහෝ දුරට. එහෙම එකක් නම් හදල තේරුමක් නෑ බං. කොච්චර වැඩ්ඩෙක් වුණත් හැදුවොත් අවුල් යනව. ෂුවර් නෑ පොඩ්ඩක් බලපං.

    එක තමා බන්. එක්කෝ මොකුත් ම වැඩ නැතුව යන්න ඕන.
    මේක විනාඩි 5ක් වගේ හොදට දුවලා එක පාරට off වෙනවා.

    maharagama wattegedara mycomputer building1 1st floor1ta neggama, right side konema tiyanawa
    මුන් ට බැරි case හදන්න යවන තැනක් තියෙනවා I phone / Mac හදන වැඩ්ඩෙක්. පොරත් සැහෙන්න බැලුවා. එතෙනිනුත් කිවුවා ලෙඩේ හොයා ගන්න බැහැ කියලා. පොර සල්ලිවත් ගත්තේ නැහැ
    ------ Post added on Dec 4, 2021 at 12:11 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එක තමා බන්. එක්කෝ මොකුත් ම වැඩ නැතුව යන්න ඕන.
    මේක විනාඩි 5ක් වගේ හොදට දුවලා එක පාරට off වෙනවා.

    මුන් ට බැරි case හදන්න යවන තැනක් තියෙනවා I phone / Mac හදන වැඩ්ඩෙක්. පොරත් සැහෙන්න බැලුවා. එතෙනිනුත් කිවුවා ලෙඩේ හොයා ගන්න බැහැ කියලා. පොර සල්ලිවත් ගත්තේ නැහැ
    ------ Post added on Dec 4, 2021 at 12:11 PM
    2013දි වගේ රට ඉන්න අයිය කෙනෙක්ට කියල Dell ලැප් එකක් ගෙනැල්ල Core i3 මාස 6යි පාවිච්චි කරන්න වුණේ. ඔන්න ඔය වගේම සීන් එකක් තමයි වුණේ මට මතක විදියට බං. ඔන් කරල ටික වෙලාවකින් ස්ටක් වෙලා ඔෆ් වෙනව. අන්තිමේදි බෝඩ් රෙපෙයාර් කරල හරි ගියේ නෑ ලැප් එක අතඇරල දැම්ම. අපරාදෙ සල්ලි.
     
    • Sad
    Reactions: -333-