1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Rs 7000 - 11000 athara wage thiyenawa man hithanne 2nd hand i5 processor vikunanna. ekak aragena ehenum daganna thiyenne :D ikman wage baluwoth langapatha aduwata thiyena shop ekak hoyaganna puluwan vai.
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    motherboard ekak thiyenawa da 3rd generation processor support karana? thamanum 3rd generation 2nd hand eeva ganan man hithanne.
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    apinum thama core 2 thamai lolz. 2nd hand processor num ganna than thiyenawa. habai ithin gana thamai vadi. 1st generation num adui. anith generation wadi. mona generation eka da hoyanne?
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ එහෙනම් ඉතින් හීන බලන්නවත් වෙලාවක් නැතිවෙන එක අහන්න දෙයක් නෙමෙයි
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ මොකෝ හීනයක්වත් දැක්ක ද?
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය නිහඬයි වගේ අද
  7. Malinga

    iphone 7 Plus ගන්න හොද තැනක්

    gana prashanayak naththum agent kenekgen ganna. https://locate.apple.com/lk/en/sales/?pt=3&lat=6.9151861&lon=79.8632569&address=Colombo
  8. Malinga

    🏆 Elakiri Awards 2018 🏆

    ela ela wadee nagala yanawa :D
  9. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුවඳ මේ ඔබෙ නම් සුවඳ විඳගන්නම් ආදරේ නැතිනම් මම එය දරාගන්නම් සිතට දැනෙනා මිහිරි සිතුවිලි ඔබ ගැනයි තුන් තිස් පැයේ ඈත සිට එන සුලඟ කීවෙත් ඔබ ගැනයි රහසින් වගේ ඔබට එය නැතිනම් මම එය දරාගන්නම් සුවඳ මේ ඔබෙ නම් ........... හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම් ළඟ මැවෙයි නිදි නැති රැයේ දරන්නට බැරි දුකක්...
  10. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ මුළු අහස ම මට මදි ඔබ ගැන ‍මෙතුවක් නොලිවූ ගීය ලියන්නට පුංචි තාරකාවක් දැල්වෙන තැන ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත එක පැහැයක් මදි ඔබ රුව අඳිනට ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති මට ඔබෙ පිළිරුව සිතුවම් කරනට මේ මුළු අහස ම .............. සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට එපමණ...
  11. Malinga

    2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::yes: දැන්නම් හැමෝගෙන් ම කාල තියෙනවනෙ. ඒක නිසා අවුලකුත් නෑ. ඔව් සෑහෙන කාලෙ‍කින් තමයි ඇක්ටිවු වුණේ ටිකක්
  12. Malinga

    2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol::lol: කට්ටිය රේඩියෝ පොලොවෙ ගහන සිද්දියක් තියෙන්නෙ
  13. Malinga

    2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙලාවක් තිබුණොත් සෙට් වෙන්න බැරියෙ :D
  14. Malinga

    2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ela ela Bye :) ela ela Bye :)
  15. Malinga

    2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ela ela subapathum :D edatath top poster vela thawa sindu 3 try karanna puluwan vaine :D
  16. Malinga

    2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol::lol: පවුල් කීයක් කැඩෙයි ද එතකොට?
  17. Malinga

    2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත් ඔබේ සුවඳ මා ළඟ රැඳුණේ
  18. Malinga

    2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ තරිදු හොඳට වැඩසටහන කළා. නැවත වැඩසටහනකින් ඉක්මනින් හමුවෙමු. ස්තූතියි අපේ රසාස්වාදය වෙනුවෙන් කරන කැපකිරීමට.

    No contents