1. Mayaratne

    Home Budget Estimate

    මචන් මට ඔනැ පොඩ්ඩක් හොද තත්වයේ තට්ටුදෙකේ ගෙගයක් හදන්න යන Budget එක හදාගන්න. වර්ග අඩි බලද්දි සමානයෙන varandas, balconies, garage ගන්නවාද? එය කොතරම් දුරට ප්‍රයෝගිකද?
  2. Mayaratne

    Home Loan

    NSB :yes:
  3. Mayaratne

    Home Loan

    9%-10% num poddak ok:yes:
  4. Mayaratne

    Home Loan

    Mchala නිවාස ණ්Aයක් ගන්න ඉක්මන්ම සහා අඩුම පොලීයක් අයකරන බැංකුව/මුලය අයතනය කුමක්ද? Combank 14% ban:(
  5. Mayaratne

    Dream home

    na ban mita wada simple karalath budget eka 10 million una ithin mara case eka no chance mchan aniwa 10 :sorry:
  6. Mayaratne

    Dream home

    මචන් මම පොඩ්ඩක් සරල කරලා ගේ අදගත්තා ගෙදර වර්ග අඩි 2300 ft2 වගේ එනවා ... අකියා කියනවා Rs 5,000/ ft2 වගේ තියන්නලු මොකද මට ඔනැ පොඩ්ඩක් luxury ගෙයක් නිසා මම හිතන් ඉන්නේ 8 කින් වත් ගොඩදාගන්න
  7. Mayaratne

    අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

    Mchan structure eka with the roof sab kiyak wage yawida? 35 laks? anyway thank you for ur reply
  8. Mayaratne

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    මචන් මට එල කොල්ලෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද ඒ ඒ elements වලට යන සමානය පිරිවැය? (2200ft2 two storey 4 BR, 2Bath) Foundation RC Structure එකට යන දල වියදම Roofing Flooring Bathroom (Shower cabin+WC+Vanity unit) Finishes MEP services 1st floor එකට උබට කීයක් ගියාද? අදන්න යන්නේ කාමර 4ක...
  9. Mayaratne

    අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

    මචන් මට එල කොල්ලෙක් ඉන්නවා නම් කියන්න පුලුවන්ද ඒ ඒ elements වලට යන සමානය පිරිවැය? Fundation cost Structure එකට යන දල වියදම walls Roofing (stab box type modern house) Flooring (approx 2200ft2) Bathroom 7x10 ft අදන්න යන්නේ කාමර 4ක, නානකාමර 2ක් සහිත ගෙයක්. :confused:
  10. Mayaratne

    Plan Approval Help

    ම්චන් ඉඩම තියෙන්නේ මාලබේ ගෙදර 2200 වර්ග අඩි
  11. Mayaratne

    Plan Approval Help

    Thank mchan :yes:
  12. Mayaratne

    Plan Approval Help

    මචන් House plan එකක් council approve කරගන්න මොනවාද ඔනැ Drawings/Documents ? :confused: වැඩෙට කියක් යනවාද? කොච්චර කාලයක් ගතවෙනවා ද?
  13. Mayaratne

    සංවර්ධන News

    මචන් පසුගිය රජයේ සැලැස්මක් තිබුනා බත්තරමුල්ල/මාලබේ සිට පිටකොටුවට Colombo Monorail එකක් දාන්න එකට මොකද වුනේ?
  14. Mayaratne

    සංවර්ධන News

    ඒලකිරි මචන් හොද දේ හොදයි නිසිලෙස කරනවානම් මනා සැලැස්මක් අනුව. ඒ සංවර්ධනය නැවතිලා කියන එවුන්ට මෙක හොද සාක්ශියක්. එවගෙම රජය මිනිස්සුන්ගෙ අර්ථිකයත් ශක්තිමත් කරයි කියලා හිතනවා.
  15. Mayaratne

    ODI GOAT: Imran Vs Sanga

    Voted for Sanga but Sana out onalu ne da pudubai 55-45% giya 2 billions indians fans lagen ;):shocked:
  16. Mayaratne

    ho gaana pokuna

    ko ban thama badu nadda? DVD ekak wath nadda?
  17. Mayaratne

    Subtitle help ලොකු පිනක්

    thamath naha ban
  18. Mayaratne

    Game of Thrones Fans

    අනෙ මචන් පොතෙ සාරංශයක් දාපන් කෝ හොද කොල්ලා වගේ කියවන්න වෙලවක් නැහැ

    No contents