Home Loan

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    wwww.jpg


    Mchala නිවාස ණ්Aයක් ගන්න ඉක්මන්ම සහා අඩුම පොලීයක් අයකරන බැංකුව/මුලය අයතනය කුමක්ද? Combank 14% ban:(
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    මුලින්ම දවසක් නිවඩු දාපන්, NSB,BOC, Peoples වලට යන්න.
    Rate 1ක් අහන්න
    salary 1k පෙන්නන.
    හෑම bank එකෙන්ම salary එක හරවන්න කියයී, හා කියලා විස්තර ටික ගන්න.
    වෙලාව තිබුනොත් Private bank වලත් බලන්න

    - Private bank ඉක්මන් Rate වඩියී


    BOC promotion 1ක් යනව නේද, ඒකේ ටිකක් Rate වඩියී එත් ඉක්මනලු.
    මම දෑන මාස 2ක කට කලින් ගත්තෙ peoples bank එකෙන් 11.5% මාස 3ක් වගේ කට්ට කෑවා. එත් 14.5% නෙමේනේ ;);)