මෙකට ගහන්න parody එකක් ලොවේත් නැහැ මම බලපු පට්ටම parody එක මෙකයි.
මෙකේ රගපන්නේ ඇත්තරම marry කරලා ඉන්න couple එකක් විම සුවිශෙසයි සමහර විට එකම වෙන්න පුලුවන් මේ චිත්‍රපටයේ සාර්තකත්වය. :P
පට්ටම Romantic / Erotic බන් මෙකිගේ සියල්ලුම වැඩ කිඩ... එවගෙම ඇය Miss Hungary (1990) වෙලා තිබිමත් සුවිශෙශයි...