මචන් මම කාටවත් කඩේ යනවා කියලා හිතන්න එපා මට මතක විදිහට පොදු පෙරමුනු රජයේ තමයි පැය 8 ක් විදුලිය කැපීපක් සිදුකලේ පසුව මහමැතිවරණයෙදි කරු ඇතුලු එක්සත් ජාතික පක්ශ පොරොන්දු වුනා බලය ලැබුනොත් කෙසෙ හෝ විදුලිය දෙන බවට ... 2001 දි අනෙකුත් සාදකත් එක්කම විදුලි පොරොන්දුව නිසා ජන්දය දිනනවා. හැබැයි කරුවා...