1. Thilinacw

    අමරදේවයන්ගෙ ලස්සන සින්දුවක්

    බොහොම ස්තුතියි මචං.
  2. Thilinacw

    අමරදේවයන්ගෙ ලස්සන සින්දුවක්

    මේ මහ කන්ද.. මාරයි. එකේ ලොකු කතන්දරයක් තීනව. අමරදේවයන්ගෙ ආස සින්දුවක්.. Source: http://www.sarasaviya.lk අලගල්ලේ කන්ද. සරෝජා විසූ ගම් පියසට නෑගම් පිවිසෙන මගේ නෙත ගැටුණේ අපූරු දසුනකි. මම ඒ සොඳුරු කඳු සිරස දෙස බලාගෙන උන්නෙමි. වනපෙත සිසාරා ඈතට විහිද යන තුරුලතා ගොමු සීමාව අභිබවා නැඟි අලගල්ලේ...
  3. Thilinacw

    English ඉගෙන ගමු

    Great Work!
  4. Thilinacw

    ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය

    එල පොස්ට් එකක් මචන්. පින් උබට, දැනුවත් කරාට.
  5. Thilinacw

    2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාර බෙර පාර්ට් එක..
  6. Thilinacw

    Galle Phone Repair

    දර්ශන එක මොකද? පී එන් ජී සිටි.? https://foursquare.com/v/darshana-enterprises/50b9aa64e4b011c4a77fb7d5
  7. Thilinacw

    Sirith Maldama (සිරිත් මල්දම)

    නියමයි සහෝදරය... දිගටම කරගෙන යන්න.
  8. Thilinacw

    2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එල මචං! අනිව, අහගෙන ඉන්නෙ.. ඒ අතරෙ වැඩක ඉන්නෙ. ඉතින් සමාවෙන්න ඕන අදහස් නැති එකට.
  9. Thilinacw

    2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද දෙන්න මට, ආ මග කෙටියි.. යා යුතු මග දුරයි.. දමයන්ති ජයසූරිය මහත්මියගෙ ගීතයක් සුබ රැයක් හැමෝටම. අහගෙන ඉන්නෙ.
  10. Thilinacw

    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    හම්මේ ඉතින්.. ආසායි!
  11. Thilinacw

    හොද සහකාරියක් සහකරුවෙක් තමන්ට සොයගැනීම

    හොඳ උපදෙසක්.. ස්තුතියි.. :)
  12. Thilinacw

    dialog 4g speed.

    Usersla wadi weddi ekekta wen wena gana adu wenawa. ithin bandwidth slow wenawa. okai seen eka. Ude 1-2 ta witara gihin balahan poddak. wenasak thiyeda kiyala.
  13. Thilinacw

    ලැප්ටොප් එකේ screen කෙලවී ද ?

    රිබන් එක විතරක් දැම්මම ඇති රිබන් ප්‍රශ්නයක් නම්. ඩිස්ප්ලේ අවුල් උනොත් තමයි එපා වෙන්නේ. රිබන් එක කිවේ මචන් මදර් බෝඩ් එක ඩිස්ප්ලේ එකට සම්බන්ද රිබන් කේබල් එක. එකත් ලංකාවේ බර ගානක් වෙනව දන්න තරමින්. 6ක් 8ක් විතර.
  14. Thilinacw

    දැන් කාලේ පොඩි එවුන්

    Thaniyama salli hoyan jeewath wenna patan gaththama unta therei ban. Okunwa kiyala hadanna ba.
  15. Thilinacw

    ලැප්ටොප් එකේ screen කෙලවී ද ?

    ඩිස්ප්ලේ රිබන් එක අවුල් ගියාමත් ඔහොම වෙනව බන්. :)
  16. Thilinacw

    Film Direct Download

    Elakiri!

    No contents