මචන් මම ගියේ අයිය කෙනෙක්ගෙ වෙඩින් එකකට එහෙ හෝල් එකක් බලන්න. ගාන ඇහුව එදා, lunch පැකේජ් එක 1200 ද 1800 ද කිව. මතක නෑ හරියට. මේ තින්නේ උන්ගේ fan පේජ් එක. message එකක් දාල බලහන් මචන්. පාර තාර දාල හදල තින්නේ. ආටිකල් එකේ විදිය නෙමෙයි දැන්. අපි ගිය දවසේ මාර සුවදයි පාර දිගටම. මොනවද මල් ජාතියක සුවද...