1. Thunderhawk

    A Beach in France: 14th Century comes face to face with the 21st.

    මේ මුස්ලිම් උට්ටලනම් මහා මෝඩ හැත්තක්, නාන්නෙත් බුර්කාව ඇඳලා. නොදකින්.. තුහ්..... නබිය පොඩි පොඩි ඒවාට කෙලල තියෙද්දී මුන් මොකට සරුවාන්ගෙම වැහෙන්න අඳිනවද මන්ද?
  2. Thunderhawk

    car brake binding-HELP

    ගොඩක් වෙලාවට කැරකෙන්නේ නැත්තේ පිටි පස්සේ එක රෝදයක් හෝ දෙකම. ජැක් එක ගහල චෙක් කරලා බලපන් කෝකද කැරකෙන්නේ නැත්තේ කියල. ඊට පස්සේ ඒ රෝදේ ගලවල පැත්තකින් තියල අතට දැනෙන ගානට මිටියකින් ඩ්‍රම් එකේ වටේ දාරේට තට්ටු දෙක තුනක් දැම්මම වැඩේ ගොඩ. ඇතුලට වතුර ගිහින් මලකඩ වගේ ඇල්ලුවම ඔහොම වෙනවා මචං. ඕක සාමාන්‍යයි.
  3. Thunderhawk

    car brake binding-HELP

    උඹ දවස් තුනක් විතර නවත්තල තිබ්බනම් අනිවා, හෑන්ඩ් බ්රේක් හිර වෙලා ඇති බං. ඩ්‍රම් එක ඇතුලට වතුර ගියහම ඔහොම වෙනවා, ගොඩක් එවුන් කරන්නේ රෝදේ ගලවල ඩ්‍රම් එකට මිටිපාරක් ගහනවා එතකොට වැඩේ ගොඩ.
  4. Thunderhawk

    ලෝචනා_HOT

    ඉතින් යකෝ ඇයි දිවුවේ, එතනදීම පොලිස් රිපෝට් එක ඉල්ලගන්න තිබුනනේ ......
  5. Thunderhawk

    Sexy Lochana Imashi in Netherlands

    නෙදර්ලන්තේ තියෙන්නේ හරි චුටි කලිසන් නෙහ්.......?
  6. Thunderhawk

    Car Door modifications

    නිකං මෝඩ වැඩ කරන්න එපා බං, ඔය කාර් වල දොරවල් ඩිසයින් කරලා තියෙන්නේ පැත්තට අරින විදිහට, දැන් ඕක උඹ උඩට අරින්න හැදුවහම පට්ට චාටර්. අර දුමින්ද වෙලගෙදරය මොඩිෆයි කරනවා කියල බාගෙට උලාකාපුව දැකල තියෙනවද? උඹගේ කාර් එකත් ඒ වගේ වෙයි. ඉස්සල්ල ඔරිජිනලි දොරවල් උඩට අරින කාර් එකක දොරවල් තියෙන විදිහ බලල හිටපං.
  7. Thunderhawk

    Software ENGINEERING case

    3. Association 5. Aggregation 6. Composition මේ ටික අදාල වෙන්නේ Class Diagrams වලට Association - (classes අතරේ සම්බන්ධතාවය ගොඩනැගෙන විදිහ/එක class එකකින් කරන දෙයක් තව class එකකින් බාරගන්න විදිහ) මේක කොටස් හතරකට බෙදෙනවා Bi-directional- උදාහරණයක් විදිහට අපි බැංකුවේ සල්ලි දාන එක ගත්තොත්...
  8. Thunderhawk

    Software ENGINEERING case

    8. Use case diagrams- (system analysis and designing වලදී යුස් කරන එක ඩයග්රම් වර්ගයක්) සරලවම කියනවනම් යම්කිසි සිස්ටම් එකක යුසර්ස්ල අදාළ සිස්ටම් එකත් එක්ක ගනුදෙනු කරන ආකාරය නිරුපනය කරන රුපසටහනක්, මේකෙදි ගොඩක් දුරට නිරුපනය වෙන්නේ යුසර් කෙනෙක් කොහොමද සිස්ටම් එකේ තියෙන විවිධ අවස්ථා (use cases) එක්ක...
  9. Thunderhawk

    වෙබ් සයිට් එකක් හඩන්න අදහසක් දියල්ලකෝ.

    උඹට අස්සයා තුට්ටු දෙකටත් ඕනේ, නේරංජනා ගඟෙන් පනින්නත් ඕනේ....
  10. Thunderhawk

    වෙබ් සයිට් එකක් හඩන්න අදහසක් දියල්ලකෝ.

    :confused::confused:මම එහෙම කිවුවද අප්පා.................:D:D
  11. Thunderhawk

    රියදුරු බලපත්‍ර බය

    අයියෝ බං, උඹ ලර්නස් යන්නේ නැද්ද? පාරේ යන වාහනයක් පාර අයිනට කරලා නවත්තන්න කලින් සිග්නල් දාන්න ඕනේ. ට්‍රැෆික් එකේ නවත්තන්නේ බ්රේක් එකෙන්, උඹ නවත්තල බැහැල යනවනම් හෑන්ඩ් බ්රේක් ඇදල බහින්න ඕනේ, මම මේ කියන්නේ ඔය එග්සැමිනර්ල බලන පොයින්ට්. ඕව ලර්නස් වල උන් කියල දෙනවා, අනික එක එක එග්සැමිනර්ල ඕව බලන්නේ එක...
  12. Thunderhawk

    රියදුරු බලපත්‍ර බය

    බය වෙන්න එපා බං, බය වුනොත් කෙලිය. එතකොට වාහනේ ස්ටාර්ට් කරලා ක්ලච් එකදෙනකොට උඹව වෙවුලලා වෙවුලලා හුචස් ගාල එතනම වාහනේ නවතිනවා. බය නැතුව පලයන්, හැබැයි හොඳට පුරුදු වෙලා. මම බයික් ලයිසන් අරගෙන අවුරුදු හතරකට පස්සේ තම ලයිට් වෙහිකල් දැම්මේ, කළුතරින් තමා දැම්මේ. බණ්ඩාරගම ලර්නස් එකකින් තමා ඉගෙන ගත්තේ. මේ...
  13. Thunderhawk

    වෙබ් සයිට් එකක් හඩන්න අදහසක් දියල්ලකෝ.

    මොකක් හරි කමක් නැහැ මිනිස්සුන්ට වැදගත්වෙන එකක් හදපන්, එතකොට ට්‍රැෆික් ගන්න අමාරු නැහැ.
  14. Thunderhawk

    පෑගුණාම කරදර වෙනවද ? :(

    බොරු නෙවෙයි බන්, කතාව සහතික ඇත්ත. හැකරැල්ලෙක් පෑගුනහම චප්පම වෙලා යනවා. ඒක ඉතින් උගේ පවුලේ උන්ට සෑහෙන ලොකු ඇක්සිඩන්ට් එකක් තමා.
  15. Thunderhawk

    විද්‍යාගාර උපකරණ කොහෙන්ද ගන්න පුළුවන් ?

    කොළඹින් තමා, බංගසාල වීදියේද කොහෙද ඔක්කොම තියෙනවා, ඇත්ත කියපන්.. උඹ ISIS එකට බෝම්බ හදනවා නේද?
  16. Thunderhawk

    Isopropyl alcohol කොහෙද තියෙන්නෙ?

    අයියෝ උඹට තේරෙන්නේ නැහැ, උඹ ගනින් අයිසොප්‍රොපිල් ඇල්කොහොල්, ඒවාට වතුර කලවම් නැහැ. මම කිවුවේ සර්ජිකල් ස්ප්‍රිට් ගැන. කිඹුලා කිවුව දිහාවේ තියෙනවා.
  17. Thunderhawk

    Isopropyl alcohol කොහෙද තියෙන්නෙ?

    වතුර කලවම් කිවුවේ බං සර්ජිකල් ස්ප්‍රිට් වලට, මම දන්න විදිහට සර්ජිකල් ස්ප්‍රිට් හදන්නේ අයිසොප්‍රොපිල් ඇල්කොහොල් වලට වතුර කලවම් කරලා. ඒකයි කිවුවේ. ඒක උඹගේ වැඩේට අදාළ නැහැ.
  18. Thunderhawk

    Isopropyl alcohol කොහෙද තියෙන්නෙ?

    අපිනම් අයිසොප්‍රොපිල් ඇල්කොහොල් ගන්නේ මදර් බෝඩ්, සර්කිට් බෝඩ් සුද්ද කරන්න, සර්ජිකල් ස්ප්රිට් කියන්නෙත් ඒවම තමා හැබැයි වතුර කලවම් කරලා, රබර් කිරි වලට නම් දාන්නේ නැහැ. තත්පර ගානෙන් වාෂ්ප වෙනවා.
  19. Thunderhawk

    piliyandala ahasa

    බණ්ඩාරගම අහසේත් තියෙනවා ඩෝ, පට්ට සයිස්, මම දැනුත් බැලුවා.
  20. Thunderhawk

    Worst review about BMW

    BMW වලත් රෙප්ලිකා ඇවිල්ලද?

    No contents