පෑගුණාම කරදර වෙනවද ? :(

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ඔව් ඔව්.. හැකරැල්ලන්ට අධිපති දෙයියන්ට පඬුරක් එහෙම ගැට ගහලා බාරයක් වෙන්න ඕනේ..:yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඔය සාපෙන් මිදෙන්න නම් හැකරැල්ලෙක්ගේ පින්තුරයක් එල්ලලා උදේ හවා වැදපන්....:D:D:D
    ඇත්තටම දන්නෙ නැ මචං ඔය හකරැලි කේස්...:D:D:D
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Pissuda bang ohoma dewal na ehnam ubata kalin marenna one mang mage atin 2dennnek 3demnek maruna minimaruwek... math 😆 eka pattakin
    daiyoo sihi karala karana wadak kalpnawen wada karanna
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබේ ත්‍රේඩ් කියවනකොට හෙන අමුතුයි බං :yes:
    උබ මේ පොඩි පොඩි දෙවලුත් හෙන ප්‍රශ්න කරගෙන
    උබ ත්‍රේඩ්1ක් දාන්නෙ ලිද ලග ඉන්න අවතාර, හැකරැල්ලො,....etc :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැකරල්ලෙක් පෑගුනා කියන්නේ ඉතින් උඹ ඉවරයි :no:
    දැන් කරන්න දෙයක් නැහැ යන තැනකට වැඩක් කරගනින් :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබේ ත්‍රේඩ් කියවනකොට හෙන අමුතුයි බං :yes:
    උබ මේ පොඩි පොඩි දෙවලුත් හෙන ප්‍රශ්න කරගෙන
    උබ ත්‍රේඩ්1ක් දාන්නෙ ලිද ලග ඉන්න අවතාර, හැකරැල්ලො,....etc :P
    :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබේ ත්‍රේඩ් කියවනකොට හෙන අමුතුයි බං :yes:
    උබ මේ පොඩි පොඩි දෙවලුත් හෙන ප්‍රශ්න කරගෙන
    උබ ත්‍රේඩ්1ක් දාන්නෙ ලිද ලග ඉන්න අවතාර, හැකරැල්ලො,....etc :P


    Exam Tension
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,514
    113
    ගග අද්දර
    ඈ බෝල මීමෝ.. තොට හැකරැල්ලෙක් පෑගුන නිසා අපලයි නම්. හකරැල්ලට කොහොම අපලයක් තියෙන්න ඇද්ද තෝ වගේ වහන්තරාවකගේ කුණු කකුල් දෙකට පෑගිලා මැරෙන්න. පවු හකරැල්ල...​
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඈ බෝල මීමෝ.. තොට හැකරැල්ලෙක් පෑගුන නිසා අපලයි නම්. හකරැල්ලට කොහොම අපලයක් තියෙන්න ඇද්ද තෝ වගේ වහන්තරාවකගේ කුණු කකුල් දෙකට පෑගිලා මැරෙන්න. පවු හකරැල්ල...​

    :rofl::rofl::rofl:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අනේ විකාර ඕයී. අපෙ ආගම බුද්ධාගම. බුදුන් කියල නෑ ඔහොම එව්වා ! උබ හැමදාම මල් තියලා බුදුන් වැදපං උදේට ! කිසි කේස් එකක් නෑ. හැබැයි මෙහෙම දෙයක් තියනව. යටි හිත පට්ටම බලවත් ! හැම වෙලේම මට කෙල වෙයි කෙල වෙයි කියලා හිතුවම නැට්ටටම කෙල වෙනවා :yes: ෆිට් වෙලා හිටු. මිත්‍යාවන්ට අහු වෙන්ඩ එපෝ..
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    යටි සිතේ බලපෑමකි.පන්සලට ගිහින් මලක් පහනක් පූජා කර දෙවියන්ට බාරයක් වෙන්න.නූතන මනෝ විද්‍යාවට අනුව සුද්දෙක් වෙන්න යන්න එපා.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බොරු නෙවෙයි බන්, කතාව සහතික ඇත්ත. හැකරැල්ලෙක් පෑගුනහම චප්පම වෙලා යනවා. ඒක ඉතින් උගේ පවුලේ උන්ට සෑහෙන ලොකු ඇක්සිඩන්ට් එකක් තමා.