මමත් දම්රෝ එකෙන් inovex ෆෑන් (රිමෝට්, ස්ටෑන්ඩ්) එකකුයි හෙයා ඩ්‍රයර් එකකුයි ස්ටෑන්ඩ් මික්ස්චර් එකකුයි ගත්තා, කොලිටි එකත් ගොඩක් හොඳයි, ෆෑන් එකනම් මේ ලඟදි අකුණක් ගහල swing function එක වැඩ නැතුව ගියා, දම්රෝ එකට කිවුවම හදල දෙන්නම් ගේන්න කියල කිවුවා, තාම ගෙනියන්න බැරි උනා, උන්ගේ ආෆ්ටර් සේල් සර්විස්...