මචෝ, අපි දන්නේ නැහැනේ උඹ කාගේ කවුද කියල,
ඉස්සෙල්ලා උඹගේ ෆොටෝ එකක් දාපන් නම, ගම, විස්තර එක්ක.
ඊට පස්සේ බැරියැ හිමින්සැරේ 9 වෙනිදා 10 වෙනිදා දිහාට ඔය කියපුව කොරන්ට.
ගෑනිව නම් අතාරින්න එපා මචන් චන්දයක් නිසා, එයා උඹත් එක්ක එන්න ඇත්තේ උඹව විශ්වාස කරලනේ, එහෙම එකේ මේ කොහෙවත් යන පොන්න දේශපාලකයෝ...