කරන්දෙණිය නෙමෙයි , කරදියාන.
කොල්ලෝ ඔක්කොමටම කලින් බලපන් ඔකේ ඉඩම් වෙරස්ස ගග පුළුල් කිරීම ව්‍යාප්තියට ඉඩම් යට වෙනවද කියලා.
අදුරන එකෙක් ගුලියක් කාල හෙන අඩුවට හම්බ වෙනවා කියල අරගෙන පස්සේ තමා දන්නේ ඔය කියන ව්‍යාපෘතියට ඉඩම යනවා කියල.
ඒක අවුරුදු 15ක් තිස්සේ ඇදෙනව ලු. ඕකට විරුද්දව උද්ගෝෂණ හිටන් ගිහින්...