1. -333-

    මේ නිළියව මතකද?❤

    ඕකි ගේ නේ ඉස්සර Thotupola lakeside. දැන් කොහොමද දන්නේ නැහැ. ඉස්සර පොඩි කෙල්ලෝ /කොල්ලෝ රින්ගන්නෙම ඕකට. ඉස්කෝලේ cut කරලා යන්නේ. ආමි පොරක් බැදලා හිටියේ. ඕකි හෙනම උසයි.
  2. -333-

    What happened to Nilmini?

    Depression or Drug or HIV or else..??
  3. -333-

    ජින්ටි රන්ජි අත් අඩන්ගුවට

    Pissu police.. Ado mun cameras aragena media argena ne bun yanne.. Promotion ganna.
  4. -333-

    සම්බා හාල් කන්න ඵපා!

    කෑම කන්නේ ම නැතුව ඉන්න විදියක් ඔය පොර කියල නැද්ද?
  5. -333-

    ‘ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුමට’ මහේලත් එකතු වෙයි! ජාම බේරාගැනීමටද?

    අපේ එවුන් මහෙලාවත් කාල තමා නිකං ඉන්නේ. අපරාදේ, පොර මෙච්චර කල් රැක ගෙන ආපු coaching නමත් ඉවර වෙයි.
  6. -333-

    මේක දැක්කද

    අන්න ඕවා දාන එවුන්ව කුදලන් යනවා කියල දාල තියෙනවා.
  7. -333-

    IPL MEGA THREAD

    වනියට බඩු හම්බ වෙලා නේ ද? ආයේ නො චාන්ස්. අපරාදේ..
  8. -333-

    වහලේ ලී වලට water-based wood stain ගාන්න ලෙසි විදිය මොකද්ද?

    උබට හදිසියක් නැත්තම් පිංශලෙන් code 2 කාක්, වගේ හොදට හෙමින් හෙමින් වෙලාව අරගෙන ගාපන්. ඩීසල් / කපුරු සීන් එකකුත් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලපං.
  9. -333-

    මැග් සිටි Mag City කාර් පේන්ට්

    VTEC Motors dapun. mona accident eka unath dawasen ganna puluwun. ubata one num aeke contact aekak dennam. mama deparak dala tiyenawa. wada kiyanna taram awuluk nehe. Ikmanata ganan puluwun.
  10. -333-

    Lockdown likely to be extended till mid october. #තෙල්ගෑස්

    පිස්සුද යකෝ.. කොහෙන්ද හරලා තෙල් හම්බ උනා නේ ද? මම හිතන්නේ දැන් බට දාල ගොඩට අදින ගමන් ඉන්නේ දැන් ලෝක තෙල් වෙළද පල අල්ලන්න ගේම ගහන්නේ.
  11. -333-

    UAE ඉන්න අය එන්ඩෝ...

    Lankawata awith Voge eken ganin.. Bankuwata tiyanakota Vouge kiwuwama wadiya mokuth balanne nehe
  12. -333-

    Daraz customer service වැඩ නෑ නේද?

    මගේ 9 වෙනිදා දාපු dmart order එකක් තවම නෑ. Daraz එකට මේල්, එකක් දැම්ම ම ABS curriur කියල එකකින් කෙල්ලෙක් කථා කලා. Curfew හින්ද ඩිලිවරි නාවත් වළලු. කොහොම හරි ඉක්මනට ලැබෙන්න සලස්වන්න ම් කිව්වා. ඒ කියලත් දැන් දවස් 4 ක් වෙනවා. තවම නෑ. Dmart විතරයි අවුල. අනිත්වා ඉක්මනට එනවා. Daraz මාල් , Daraz ඒව එනවා.
  13. -333-

    මොකද මෙතන වෙන්නෙ?

    Ado.. patta chatter ne.. mun aimth awuluwanna wage hadanne
  14. -333-

    "පහනට තෙල්"

    Anna ratata jathiyata adarshamath minissu
  15. -333-

    ලයිසන් අරන් නැත්නම් 2007 ඉදන්?

    Insurance renew karala Online apply karapun. eken balapun mokuk da penunne kiyala. dawas 5n gedettama enawa. Ube pothe name and address tiyana gedetta
  16. -333-

    IPL MEGA THREAD

    වනිය උගේ ඔරිජිනල් බෝල් ටික අත ඇරියේ නෑ. ඒ ටික තියාගෙන ඉන්නේ IPL final එකෙයි, ට20 වර්ල්ඩ් කප් එකෙයි දාන්න. දකුණේ කොල්ලෙක් යකොක්.. ඉතිං කපටි මොලෙන් ගේම ක් දෙන්නතුව ඉදී ද. හොරා ගෙඩියා. IPL ගහපු එවුන් හිතගෙන එයි ආහ් දෙන්නම් උබ ට , උබට ipl අපි උඩ දාලා නේ ගැහුවේ කියල. මූ දානවා මුගේ ඔරිජිනල් බෝල්...
  17. -333-

    Dialog eken dena me item eka mokakda ?

    අඩේ සිරාවට. පට්ට වටිනවා බං... උබට sure කරන්න පුළුවන්ද ඕකට දාන, (ඔය කෑටේට දාන ) සල්ලි වාෂ්ප වෙන්නේ නෑ කියලා.?

    No contents