Google එකේ ගහන්න my ip කියල, ඒ එන ip එක රවුටර් එකේ තියනවා නම් එක public ip එකක් එහෙම උනොත් වැඩේ ලේසි https://www.noip.com/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඊටපස්සේ ගොඩක් රවුරට් වලට එනවා DDNS කියල Feature එකක්, ඉතින් එකට ඔයාගේ usrname පාස්වඩ් දුන්නම හරි,
ඊටපස්සේ remote desktop enable කරන්න හැම එකේම...