සහෝදර IT වැඩ්ඩන් සදහා.....
මචංලා.... මම ඉන්නේ ඕමාන් රටේ.... මගේ ආයතනයේ තියෙනව පරිඝණක 06 ක්.... සහ ඒ පරිඝණක 06ට පමණක් තියෙන ඉන්ටර්නෙට් රවුටර් එකක්.... මට ඒ හැම පරිඝණකයක් එක්කම වැඩ තියෙනව.... ඒ කියන්නෙ 01. එකවුන්ට් 02. ඩොකුයුමන්ට් 03. ඩිසයින් 04. ඩ්රාෆ්ට්මන් වගේ පරිඝණක 06ක්.... මම ඔෆිස් එකේ ඉන්න කොට ඔය හැම මගුලකටම එන්ටර් වෙලා ශෙයාර් ෆොල්ඩර් වලට ගිහිල්ල අදාල ෆයිල් ගන්නත් එඩිට් කාරන්නත් ගන්න පුලුවන්.....
දැන් තමා ප්රශ්නෙ වෙන්නෙ... මම මාස 02කට ලංකාවට යනව..... ඒ මාස 02 කෙත් ලාංකාවෙ ඉදල මම ඔෆිස් එකේ වැඩ කරන්න ඕන..... මට ඒකට සොලුශන් එකක් ඕන.... ඒ කියන්නෙ ඉන්ටර්නෙට් හරහා මට ඒ ඒ පරිඝණක 06ටම ලොග් වෙන්න ඕන.... ඒකට මම හැම පරිඝණකයකටම ටීම් වීවර් දාල තියෙන්නෙ..... ඒක පට්ට ස්ලෝ.... මට ඒ වැඩේ Remote Desktop හරහා කරන එක ගොඩාක් ලේසියි....මම දැනට ඒකත් යූස් කරනව..... හැබැයි ඒක වැඩ කරන්නෙ ඔෆිස් එකේ නෙට්වොර්ක් එක ඇතුලෙ විතරයි... පිට නෙට්වොර්ක් එකක ඉදල ඒක යූස් කරන්න බෑ.... මට ඒක හදා ගන්න උදවු ඕන......
හැබැයි පුතෝ හැකි ඉක්මනට......
අනික රවුටර් එකටත් මට ලොග් වෙන්න පුලුවන්.... මට තමා බලතල තියෙන්නෙ හැම ලබ්බකටම....
ප.ලි...
අනේ සහෝදරවරුනි, මගේ IT, Networking දැනුව අන්තිමයි..... ඒක නිසා බර වචන දාල කියන්න එපා... පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලිව කියනවනම් තමා හොද??
.

Last edited: