1. Sara_LK

    MotorBike Yamaha, Honda, Bajaj.

    oya deken nam fz eka hodai mchn
  2. Sara_LK

    ඔහිය ට්‍රිප් එකක් යන්න

    යද්දී පාර කොන්ක්‍රීට් කරනවා බන් ඒකයි සීන් එක
  3. Sara_LK

    1st Love 💘

    ඉස්කෝලේ යන කාලේ පටන් ගත්තේ අවුරුදු 7කින් :(
  4. Sara_LK

    ඔහිය ට්‍රිප් එකක් යන්න

    nanperial dan wahala yanna ba mn pereda giya, bamarakanda ella, pahantudawa e laga tawa eli 2k 3k tibba, bike ekak nam aniwa devils stair yanna patta, haputale nam balanna tiyenne adism bungalow eka, walimada patte nam boburuella, neliya haggala haputale giyot liptons seat yanna puluwan...
  5. Sara_LK

    utta... badinnath lagai yako

    බේකරියක් තියන එකේ එක එක කෑම හදන කන්නකෝ එක එක විදිහට
  6. Sara_LK

    Network Course

    Recommended කරන්න පුළුවන් තැනක් හොදට උගන්නනවා මාත් ගියා MCSA එකට
  7. Sara_LK

    කැම්පස් යන්න Z එක මදි උනාද

    දෙමවුපියට වත්කමක් නෑ කියන එක නම් නිදහසට කරුණු නෙමේ මචෝ AL 2nd shy කරන්න කියල හිතුවත් අපේ ගෙදරට එච්චර සල්ලියක් තිබ්බේ නෑ මට වියදම් කරන්න ඉතින් තීරණය කළා ඒ හීනේ නවත්තන්න ඊටපස්සේ මන් ඒ කාලේ පෝන් ෂොප් එකක හිමිට වැඩ කරන ගමන් කෝස් දෙක තුනක් කරලා පොඩි it ජොබක් කරලා ඊටපස්සේ එකෙන් හම්බෙන සල්ලි වලින් තව...
  8. Sara_LK

    එළකිරි SE,QA,Network

    ඔව් මට පහලින් comment කරලා තියන එකා කියල තියනව හරි ඕකයි වෙන්නේ ඉස්සරහට අපේ ජොබ් වලට කෙලවෙනවා මන් Systems පැත්තේ ඉන්නේ :(
  9. Sara_LK

    IT Job Advice Help

    Tutorials නම් ඕනි තරම් තියනවා පුළුවන් නම් unity ඒවා බලන්න මචං එකෙන් ගොඩ දාගන්න පුළුවන් ලේසියෙන්ම career path වෙනස් කරන්න එපා එකේ අවුල උබටමයි කොහොමත් Devops ලට Systems engineers ලට වඩා Se ලා හොයනවා :dull: මමත් Associate Systems Engineer :rofl:
  10. Sara_LK

    CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද ?

    එහෙම එපා ඒ කරන්නේ exam පාස් කරන එක මිසක් ඇත්තටම අත්දැකීම් දෙන එක නෙමේ එත් ටෙක් එකෙන් එහෙම දෙකට වඩා උබට හොද අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් වඩා වැදගත් වෙන්නේ ජොබ් experience එක සහ vendor certification තමා ඊටපස්සේ degree එකකට යන්න පට්ට ඉතින්
  11. Sara_LK

    Demak Scooters අවුලක් නැද්ද?

    demak dan lankawe witarai, maintain hoda wenna oni nattm ikmnta awl yanawa sec hand mila adui sadakal oba mage
  12. Sara_LK

    CCNA කරන්න දැනට ලංකාවේ හොදම Institute එක මොකක්ද ?

    LAVTC රත්මලාන , CCNA Academic කරන්න, ඊටපස්සේ ජෝබකට යන්න පාට් ටයිම් nibm එකේ වගේ නෙට්වර්ක් dip එක කරන්න, දෙහිවල tec එකේ mcsa තියනවා එකත් කරන්න දැන් නම් nibm එකේ ඔය ඔක්කොම දෙනවා
  13. Sara_LK

    kellage prashnayak

    උබට ඕනි ලවු කරන්නද පාලි ගන්නද කියහන් මමත් ලවු කරා අවුරුදු ගානක් එකී නැවැත්තුව :sorry: උබ තීරණය කරහන් ලවු කරනවද පලිගන්නවද කියල සමහර විට කොල්ල අවුල් නිසා නවත්තුවද දන්නේ නෑ කෙල්ලගේ ගෙදරින් අවුල් නිසා නවත්තුවද දන්නේ නෑ ඉතින් උබල තේරුම් අරන් ජිවත් වෙයන්
  14. Sara_LK

    kellage prashnayak

    එහෙම කරන කොල්ලොත් ඉන්නවද බන් :baffled: හැබැයි ඉතින් මගෙත් දැන් නැවතිලා නිසා මන් ගාවත් පරණ එවපුවා නම් තියෙනවා :sorry: එහෙම නම් කරන්නේ නෑ මන් නම්
  15. Sara_LK

    kellage prashnayak

    මගෙත් අවුරුදු 7 ක affair එක නතර උනේ ඒ ;) උබ ඒ කෙල්ල දාගත්ත කොල්ල එහෙම නෙමේ නේ ;) කමක් නෑ ඉතින් සතුටින් ඉදපන් :sorry:
  16. Sara_LK

    Confuce wela inne ban :(

    කොහොමත් මිනිස්සුන්ගේ හැටි ඔහොම තමා ඒ වෙලාවට උන්ට උබ ලොකු උනාට වෙන වෙලාවට උබව ලොකු නෑ උබ එක තේරුම් ගනින් මචෝ, එක දෙයක් උබට සල්ලි බලය ඇති දවසට ගොඩක් උන් උබත් එක්ක ඉදි හැබැයි ඒවා නැති උනාම ඇත්ත යාළුවො විතරක් ඉතුරු වෙයි නැති වෙලාවේ දාලා ගිය උන් ගැන දුක් වෙන්න එපා මිනිස්සු කවුද කියල අදුරගන්න ඒක හොද...
  17. Sara_LK

    එළකිරි SE,QA,Network

    කොහොමත් ඉස්සරහට එක පැත්තකින් expert වෙනවා නම් හොදයි
  18. Sara_LK

    kello kiyapuwa

    මුලින්ම කැමති නෑම කිව්වේ නෑ යාළුවො වගේ ඉමු කිව්වේ එත් ඇහුවට පස්සේ බෑ කිව්වා බෑ කියලත් අවුරුද්දක් පස්සෙන් ගියා, සෙට් වෙලා අවුරුදු 7ක් ඉදල නැවැත්තුවා :( සරලයි

    No contents