Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
මම ඉතින් ගෙදර. :D
Malinga
Post #9,875
Jun 8, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
කට්ටිය සිල් අරගෙන වගේ
Malinga
Post #9,861
Jun 8, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
https://www.youtube.com/watch?v=nCD2hj6zJEc
Malinga
Post #9,528
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
http://www.elakiri.com/forum/showthread.php?t=1781737 සර්ච් කරද්දි ඔය ත්‍රේඩ් එක ආව. ඒකෙ ලින්ක් එක තාම වැඩ
Malinga
Post #9,518
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
ඔව් ඒකනෙම් දැනට එහෙම දාලනම් නෑ. ඒක නිසා අවුලක් නෑ තමයි දැනට
Malinga
Post #9,511
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
https://www.youtube.com/watch?v=-Ui5TzomNDs
Malinga
Post #9,509
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
එහනම් අලුත් ෆොන් එකක් ලක් එක අනුව ගන්න පුළුවන්. නැත්තම් ඊට ටිකක් පරණ වර්ෂන් එක ගන්න පුළුවන්. මොක ද අලුතින් ම ආපු ගමන් Fault මොනව ද කියලනම් ෂුවර් නෑ. හැබැයි ඉතින් නෝමල් ඒව නිසා ඒව එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ.
Malinga
Post #9,479
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
මේකනෙ ඉතින් ඔයා එක ෆොන් එකක හොඳ නරක බල බල ඉන්නකොට තව ෆොන් එකක් එනව කියල වැටෙනව. හොඳ ම දේ තමයි ඔයාට ඕන ඔප්ෂන් තියෙන ෆොන් එකක් ගන්න එක ටිකක් කාලයක් පාවිච්චි කරන්න ගන්නවනම්. නැත්තම් ෆොන් එකක් ගන්න ඕන මස 3 හෝ 6 සැරයක් වගේ මාරු කරන්න බලාගෙන.
Malinga
Post #9,471
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
CDMA ද GSM ද?
Malinga
Post #9,458
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
ඒ ඉතින් Recall කරපු නිසා. නැත්තම් ගොඩක් ඒව පිපිරෙන්න තිබුණ.
Malinga
Post #9,456
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
ඒවනම් ෂුවර් නෑ ඉතින් :rofl::rofl:
Malinga
Post #9,454
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
ඔව් සමහර ෆොන් ලස්සනයි තමයි. කොහොමත් නෝට් සීරීස් එකේ පුපුරන අවුල ආවෙ නැත්තම් ඒ ෆොන් ගොඩක් හොඳ ඒව වෙලා තිබුණෙ. දැන් එන හුවායි ඒවත් ලස්සනයි හැබැයි සමහර ඒව.
Malinga
Post #9,434
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
රැම් ස්ක්‍රීන් වගේ බැලුවොත් දැනට නෝට් එක හොඳයි. ඒත් කියන්න බෑ. මොන වගේ අවුල තියෙනව ද දන්නෙ නෑ.
Malinga
Post #9,410
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
ඔහොම ගියොත් ඔයාට ෆොන් එකක් ගන්න එකනම් සෑහෙන අමාරු වෙනව. මොක ද තව මාස 6 තව එකක් එනවනෙ :rolleyes: ඒකනම් තාම කියන්න බෑ. මොක ද ආවෙ නැහැනෙ. ආවට පස්සෙ තමයි බලන්න වෙන්න නෝට් එක
Malinga
Post #9,402
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
දැන්ම බෝතලේ අතේ වගේ
Malinga
Post #9,398
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
සමහර ෆොන් ඉතින් රවුම් වුණත් කැතයි. සමහර ඒවනම් ඉතින් ලස්සනට තියෙනව.
Malinga
Post #9,394
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
එහෙම විශේෂයක් නෑ ෆොන් එක අනුව තමයි. වැඩිපුරම ඉතින් ෆීචර්ස් තමයි බලන්න වෙන්නෙ
Malinga
Post #9,386
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
:rofl::rofl: එක එක්කෙනාගෙ කැමැත්ත තමයි ඉතින්
Malinga
Post #9,377
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
ලේසියෙන් බලන්න තිබුණ ගිනිගන්නව කියල තිබුණනම්
Malinga
Post #9,340
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)
එළ එළ. ඔව් ඉතින් ආතල් එකට දාල බලන එක අවුලක් නෑ තමයි
Malinga
Post #9,332
Jun 7, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom