1. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol: ඔවු ඔවු බවුවො ඒව කන්නෙ නැහැනෙ
  2. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    බවුව අර කික්කියක් හොයාගෙන ගියපු වෙලේ ඒ කික්කිගෙ ගෙදරින් කාපු කෑමක් ගැන කියල තියෙන්නෙ.
  3. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අර එවිල් බවුවනෙ
  4. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :yes::yes: සීතල අඟුනයි. නැත්තම් ඉතින් සීතල සිංදු තමයි තියෙන්නෙ සීතල එනවට මගෙ හිත ගාවට හීන්සැරේ නුඹ පිපියන් මා ළඟ මගෙ නෙත් පියෙන තුරා සසරේ වසන තුරා ඕකනම් කුමාරසිරි පතිරණ ගායකයාගෙ ගීතයක්
  5. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :rolleyes::rolleyes: සිංදුවක්නෙ
  6. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අහ කුක්කට හදල දීල තියෙන්නෙ ගැහැණු ළමයෙක් ද?
  7. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    https://app.box.com/s/tjpbzhhzb239rrn0rdjzwonga02ecmc9 සීතල දවස්වලට අයිස්ක්‍රීම් වැඩිය හොඳ නෑ :P:P
  8. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol: එක එක රෙසපි පාවිච්චි කරල හදනව ඇති. නැත්තම් පුරුදු වෙන්න හදනව ද දන්නෙ නෑ.
  9. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    අයිස් ක්‍රීම් :love::love: රෑ නෙතු පියන් රත්තරන් ඉන්නවානම් මා එමි සොයන් සිහිනයෙන් පෙනෙනවානම් ඒ යාමෙ සිතුනා සේ වේ මගෙමනම් සේයාවි සංසා‍රේ ලංවීමනම් මා ‍නිතර කී ලෙසට ආදරේ කරන්නම් ප්‍රින්ස්ගෙ වේගවත් ම සිංදුවක් ඕක.
  10. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    කිම ද මේ මූණ ඇදවෙලා?
  11. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    :lol::lol: කුක්කටත් වුණ වැඩක්
  12. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    https://app.box.com/s/du4mj0x6x34s2yjukshq34v9ckunv6dq
  13. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ඔබ ගාව ආදරෙන් මා ඉතින් ඉඳින්නම් මට ආදරේ දෙනවනම් මගෙ සිහින ලෝකයේ හැමදා ඉඳීනම් මගෙ ආදරේ පුදන්නම් සංසාර සෙවනැල් පිංසාර සිතුවිල් මා ළඟම ඔබ ඉන්නකෝ මගෙ සිහින ලෝකය ම ඔබ වෙනුවෙන් පුදල මම සතුටින් ඉඳින්නම් ඔබ මාගෙ වී එනවනම් ඔබ ගාව ආදරෙන් .............. මගෙ පෙම් ලෝකය ම ඔබට මම පුදදුන්නේ මම ආදරේ නුඹටනේ...
  14. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එළ කිවුවෙ ඉතින් පුරුද්දට :rofl::rofl:
  15. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එළ එළ සුභ උපන්දිනයක්
  16. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබ සුසුම් හෙලන්න ඒ සුසුම් සිහිල මට විඳගන්න රැය ගුලිවී ඉන්න ළය යහන් ත‍ලේ උණුසුම දෙන්න ඔබ පුරහඳ වෙන්න ඒ පුරා හඳේ ගුලිවී ඉන්න මම තරුවක් වෙමි රාත්‍රියට අහසේ පිපෙන ඔබ සුසුම් .................. ඔබ කවියක් වෙන්න ඒ කවිය මිහිරි හඬින් ගයන්න මම මිහිරක් වෙමි ඒ කවියේ රසතැන් පුරන ඔබ සුසුම්...
  17. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    බුදුන් දවස උපදින්නට වරම් ‍නොලැබුණත් මා හට මෙතේ බුදුන් උපදින රට උපදීවා මිනිසකු ලෙස එදා මෙතේ බුදුමුව ඇර දෙසා වදාරණ බණ පද අසා සිටිමි දෑඟිලි බැඳ විදා නුවන් කවුළුව ළඟ බලා කතර තව දුර දිග සොයා සසර මං කෙටිකර මුදා දෑත් භව බැමි සිඳ සොයා ඇදෙමි නිවනට මඟ ගායනය :- අජිත් ආරියරත්න
  18. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    එළ එළ එහෙනම් ඉතින් දවල්ට දන්සැල් වැඳල හවසට පන්සල් ගිහින් ආයිත් රෑට දන්සැල් වැඳල එන්න පුළුවන් වෙයි.
  19. Malinga

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    දන්සැල් එහෙම නැද්ද ළඟ පාත?

    No contents