අයියෝ බං, උඹ ලර්නස් යන්නේ නැද්ද? පාරේ යන වාහනයක් පාර අයිනට කරලා නවත්තන්න කලින් සිග්නල් දාන්න ඕනේ. ට්රැෆික් එකේ නවත්තන්නේ බ්රේක් එකෙන්, උඹ නවත්තල බැහැල යනවනම් හෑන්ඩ් බ්රේක් ඇදල බහින්න ඕනේ, මම මේ කියන්නේ ඔය එග්සැමිනර්ල බලන පොයින්ට්. ඕව ලර්නස් වල උන් කියල දෙනවා, අනික එක එක එග්සැමිනර්ල ඕව බලන්නේ එක...