මම නම් ඔය හුයන්නේ FM චැනල් එකක් වත් අහන්නේ නැහැ, සින්දුවක් අහන්න ඕනේ නම් ඩවුන්ලෝඩ් කරගෙන අහනවා. ඕකුන් උදේ ඉඳල රෑ වෙනකන්ම දාන්නේ ඉරාජ්, ලහිරු වගේ දෙකයි පනහේ පකිරිත්තුවොන්ගේ සින්දු, මමනම් හිතන්නේ නැහැ යම් මට්ටමකට ඉගෙන ගත්ත මනුස්සයෝ ඕව අහනවා කියල, දැන් උනත් FM කාරයෝ මිනිස්සුන්ට පගාව දීල එක එක තෑගි...