මචන් මට old nikon coolpix L22 digital camera එකක් ලැබුනා නොමිලේ එකේ port එකක් තතියෙනවා A/V out කියලා එකට cable එකක් set කරලා A/V out එකක් ගන්න පුලුවන්ද මචන්??? :nerd:
මම ලග දැනට capture card එකක් තියෙනව easycap එකක් cable එකක් ගන්න කලින් හොයලා බැලුවේ ....PC එකට cam එකක් විදිහට use කරන්න...