මචන් මට old nikon coolpix L22 digital camera එකක් ලැබුනා නොමිලේ එකේ port එකක් තතියෙනවා A/V out කියලා එකට cable එකක් set කරලා A/V out එකක් ගන්න පුලුවන්ද මචන්???
මම ලග දැනට capture card එකක් තියෙනව easycap එකක් cable එකක් ගන්න කලින් හොයලා බැලුවේ ....PC එකට cam එකක් විදිහට use කරන්න පුළුවන් live stream වලට එහෙම ...


