video වැඩ කරන අය එන්න කෝ..

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    video වැඩ කරන අය එන්න කෝ..

    මචන් අපේ office එකේ cricket match එකක් live දෙන්න plan කරලා තියෙනවා ගොඩක් නම් වියදම් කරන්න බැ

    එකට මොනවද ඕනා කරන්නේ. wirecast හරි OBS යොදාගෙන youtube හරි FB හරි live දෙන්න හදන්නේ

    cam එකක් මොනවද හොද මේ වැඩේට ?

    capture කරන්න මොකද use කරන්න හොද easycap use කරන්න පුලුවන්ද ඒ device එක හොදයිද? slow වෙන්න ගනීද?

    වෙන ලාබෙට ගන්න පුළුවන් capture device මොනවද තියෙන්නේ ??

    help එකක් දෙන්න ????
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    EasyCap welin puluwan bn,

    Upload eka honda connection ekak ona ekai mainly wenna ona, 4G connection ekak wage set karaganin,

    VMix kiyala software ekak athi bn eka godak advanced eken cam godak mix karanna puluwan effect danna, score card danna ona ekak karanna puluwan, eta passe eken ena video out eka wirecast ekata ganin aragena eken youtube deepan, wadi deyak na bn fault ekak nowenna waga balaganin, prashnayak thiye nam ahapan, mama oya wage webcast 15kata wada karala athi bn
     
    • Like
    Reactions: lahiruramanayak

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Live_streaming.gif
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    seevali ground ekeda gahanne

    na ban ape game pathhe podi ekka seevali eke nam cover karanna amarui ne ground eka godak loku nisa..:yes:

    EasyCap welin puluwan bn,

    Upload eka honda connection ekak ona ekai mainly wenna ona, 4G connection ekak wage set karaganin,

    VMix kiyala software ekak athi bn eka godak advanced eken cam godak mix karanna puluwan effect danna, score card danna ona ekak karanna puluwan, eta passe eken ena video out eka wirecast ekata ganin aragena eken youtube deepan, wadi deyak na bn fault ekak nowenna waga balaganin, prashnayak thiye nam ahapan, mama oya wage webcast 15kata wada karala athi bn

    ela mama easycap ekak order kara.oya capture karanna use karanne monwada ??

    cam ? machine eka mokada use karanne machan
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    na ban ape game pathhe podi ekka seevali eke nam cover karanna amarui ne ground eka godak loku nisa..:yes:

    ela mama easycap ekak order kara.oya capture karanna use karanne monwada ??

    cam ? machine eka mokada use karanne machan

    Anna anith de thamai bn machine eka, hondata performance ewa ganna ona, api nam kale lap welin bn i5 or i7 welin, mara widiyata CPU eka adinawa bn oya wada welata, apith easycap thamai bn use kale, ein device 3k withara camera 3ta, cam nam bn rent ekata gaththa video camera ekak thawa anith deka nam normal camera bn,
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Anna anith de thamai bn machine eka, hondata performance ewa ganna ona, api nam kale lap welin bn i5 or i7 welin, mara widiyata CPU eka adinawa bn oya wada welata, apith easycap thamai bn use kale, ein device 3k withara camera 3ta, cam nam bn rent ekata gaththa video camera ekak thawa anith deka nam normal camera bn,

    OBS walin apita simple widihata cam 2 control karanna puluwan neda?

    monwa wage cam da use kare?

    easycap walin karaddi slow wenwada ? kochara kal ewa use karanna puluwanda ?

    :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    OBS walin apita simple widihata cam 2 control karanna puluwan neda?

    monwa wage cam da use kare?

    easycap walin karaddi slow wenwada ? kochara kal ewa use karanna puluwanda ?

    :yes:

    OBS සිද්ධිය නම් මම දන්නේ නෑ බං හරියට, ඒත් අපි නම් ඒ Camera Switching වැඩේ කළේ Capture Card 2-3කින්මයි,

    රෙන්ට් එකට ගත්ත කැම් එකේ වර්ගය නම් මට මතක නෑ බං, කොහොම හරි හොඳ කැම් එකක්, අර මීඩියා කාරයො ළඟ තියෙන්නේ අන්න ඒ වගේ ඒවා, අනිත් කැම් නම් Canon Camcorder දෙකක් බං, ඒත් අපිට නම් හිතුනා අර ලොකු කැම් එක රෙන්ට් කරන්නේ නැතුව Camcorder වලින්ම දුන්න නම් එකක් කියලා, ඒවත් මාර කොලිටියි බං,

    EasyCap එක තෝර ගනිද්දි Resolution බලපං බං, 720p එකක් අනිවා ගනින්, ඒවල ඔය Slow වෙන කේස් එක නෑ, කල්පැවැත්ම නම් ගොඩක් තියෙනවා බං, අපි පළවෙනියටම Webcast කළේ 2012 වගේ තාමත් ඒව තියෙනවා බං,

    ආහ් වැදගත්ම සීන් එක:
    ඕව නිකං Webcast කළාට බල්ලෙක්වත් බලන්නෙ නෑ බං, ඒ නිසා ඕක කරන්න සති දෙකකට කළින් ඉඳලවත් Advertisement Campaign එකක් පටං ගනිං, FB වල ඉවෙන්ට් එකක් හෙම හදලා,
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    kawuda ban oka balanne?
    boru weda ban

    office eke ktiiya innwa lankwema enna bari ayata balanna public balannama newai machan

    OBS සිද්ධිය නම් මම දන්නේ නෑ බං හරියට, ඒත් අපි නම් ඒ Camera Switching වැඩේ කළේ Capture Card 2-3කින්මයි,

    රෙන්ට් එකට ගත්ත කැම් එකේ වර්ගය නම් මට මතක නෑ බං, කොහොම හරි හොඳ කැම් එකක්, අර මීඩියා කාරයො ළඟ තියෙන්නේ අන්න ඒ වගේ ඒවා, අනිත් කැම් නම් Canon Camcorder දෙකක් බං, ඒත් අපිට නම් හිතුනා අර ලොකු කැම් එක රෙන්ට් කරන්නේ නැතුව Camcorder වලින්ම දුන්න නම් එකක් කියලා, ඒවත් මාර කොලිටියි බං,

    EasyCap එක තෝර ගනිද්දි Resolution බලපං බං, 720p එකක් අනිවා ගනින්, ඒවල ඔය Slow වෙන කේස් එක නෑ, කල්පැවැත්ම නම් ගොඩක් තියෙනවා බං, අපි පළවෙනියටම Webcast කළේ 2012 වගේ තාමත් ඒව තියෙනවා බං,

    ආහ් වැදගත්ම සීන් එක:
    ඕව නිකං Webcast කළාට බල්ලෙක්වත් බලන්නෙ නෑ බං, ඒ නිසා ඕක කරන්න සති දෙකකට කළින් ඉඳලවත් Advertisement Campaign එකක් පටං ගනිං, FB වල ඉවෙන්ට් එකක් හෙම හදලා,

    audience eka aulk na machan

    meka hodai neda? easycap ?

    https://www.aliexpress.com/item/DVD...32355461860.html?spm=2114.13010608.0.0.XBnVMa

    canon camera model monwada shape eke wade karanna puluwan ?>
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    office eke ktiiya innwa lankwema enna bari ayata balanna public balannama newai machan

    audience eka aulk na machan

    meka hodai neda? easycap ?

    https://www.aliexpress.com/item/DVD...32355461860.html?spm=2114.13010608.0.0.XBnVMa

    canon camera model monwada shape eke wade karanna puluwan ?>

    මේක නම් ෂේප් බං අවුලක් නෑ,

    මට නම් දැන් ඒ කැමරා වල මොඩල් මතක නෑ බං, මම යාලුවගෙන් අහල මෙතැන පෝස්ට් කරන්නම්, කොහොම හරි Canonලගෙ පොඩි වීඩියෝ කැම් එකෙන් වැඩේ සුපිරියටම කරන්න පුලුවන්, ඕක දවල් එකක් නිසා, රෑ ඒව තමයි ඒකෙන් කරන්න ටිකක් අමාරු.

    දැන් ඉඳන්ම vMix Software එක පොඩ්ඩක් ඉගෙන ගනිං
     
    EasyCap welin puluwan bn,

    Upload eka honda connection ekak ona ekai mainly wenna ona, 4G connection ekak wage set karaganin,

    VMix kiyala software ekak athi bn eka godak advanced eken cam godak mix karanna puluwan effect danna, score card danna ona ekak karanna puluwan, eta passe eken ena video out eka wirecast ekata ganin aragena eken youtube deepan, wadi deyak na bn fault ekak nowenna waga balaganin, prashnayak thiye nam ahapan, mama oya wage webcast 15kata wada karala athi bn

    Ekemma ytube denna puluwan bn
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Podi Silva - පොඩි සිල්වා;21259967 said:
    Ekemma ytube denna puluwan bn

    vMix එකෙන් YouTube දෙන්න බෑ බං, එකෙන් WireCast එකට අරගෙන ඕන දෙන්න, vMix කියන්නේ Effects ගොඩක් තියෙන එක එක වැඩ කෑලි, කැමරා ගොඩක්, Layouts, Scorecards අනං මනං දාන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් බං,