ඩිජිටල් ඇමැති

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    9 වසරෙ ඉදන් C++/Java/python පුරුදු කලේ නැත්තම් නිකන් ඩේට කන එවුන් බිහි කරන එත තමයි වෙන්නෙ !! ඩිජිටල් ඇමතියා මහ මෝඩයෙක් උෘ හිතන් ඉන්නෙ Pads දුන්නහම නිකන් ඩිජිටල් වෙනවා කියල. රටක අත්තාර්ජාලයටත් 48%ක බදු ගහනවනම්, තියෙන Data වලටත් limit එකක් තියෙනවනම් කොහමද ඩිජිටල්කරණය කරනවා කියල කියන්නෙ? ගූගල් බැලූන්වගේ අනුන් ටෙස්ට් කරන්න යන ඒව කරගහගෙන ගොං වැඩ කරන්නෙ ඒකයි. රටක තොරතුරු තාක්‍ෂණයට ඒ හා සම්බන්ධ ඇමතිවරයෙක් සිටිය යුතුය

    අද රටට හෙනගහල තියෙන්නෙ තීතීඥවරු දේශපාලනය කරන එකය

    Capture.png
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අච්චු පොතක් ලඟ තියෙද්දී තියෙන වාසි,අයිපෑඩ් එකකින් ගන්න බෑ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අච්චු පොතක් ලඟ තියෙද්දී තියෙන වාසි,අයිපෑඩ් එකකින් ගන්න බෑ.

    හරියටම හරි සහෝ
    මම හිතුව මුන් එන්නේ මේකට කියල. නොමිලේ දීපු පාසල් පොත් ටිකත් නැති කරන්න. කොහොමද ටිකිරි මොලේ.

    ලැජ්ජයි ශික් :shocked::shocked::shocked::shocked:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    uba hari mchn free dipu poth okkotoma kelinawa, ipad dunnama mata puluwanne apple eken original soft eka gahagena enna? nattm mn mage wenama ipad ekak scl geniyanawa :D hamme itin neh lol
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩුගානේ පෙළපොත් ටිකවත් Pdf කරල තියෙනවද හදිස්සියකට ගන්න. හැබැයි ටැබ් දෙන්න කතාව. ඕකෙන් වෙන්නේ කොල්ලෝ ඉස්කෝලේ වෙලාවෙත් වැල බලන්නයි ගේම් ගහන්නයි ෆේස්බුක් යන්නයි පුරුදු වෙන එක. පනින රිලවට ඉනිමං බැන්ද වගේ තමා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මෙව්වට ඉතින් මට ඩිජිටල් කුණුහරුප තමයි මතක් වෙන්නේ :angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අඩුගානේ පෙළපොත් ටිකවත් Pdf කරල තියෙනවද හදිස්සියකට ගන්න. හැබැයි ටැබ් දෙන්න කතාව. ඕකෙන් වෙන්නේ කොල්ලෝ ඉස්කෝලේ වෙලාවෙත් වැල බලන්නයි ගේම් ගහන්නයි ෆේස්බුක් යන්නයි පුරුදු වෙන එක. පනින රිලවට ඉනිමං බැන්ද වගේ තමා

    :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අඩුගානේ පෙළපොත් ටිකවත් Pdf කරල තියෙනවද හදිස්සියකට ගන්න. හැබැයි ටැබ් දෙන්න කතාව. ඕකෙන් වෙන්නේ කොල්ලෝ ඉස්කෝලේ වෙලාවෙත් වැල බලන්නයි ගේම් ගහන්නයි ෆේස්බුක් යන්නයි පුරුදු වෙන එක. පනින රිලවට ඉනිමං බැන්ද වගේ තමා

    එක තමයි කරන්න ඕන වෙලා තියෙන්නේ එහෙම කරන්න කියලා තමයි ලෝක බැංකුවෙන් එහෙම කියන්නේ