1. sudumalli2009

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එතකොට දැන් මේක පැදුරු සාජ්ජේද... එල එල.. :)
  2. sudumalli2009

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :love::love: එල එල තැන්ක්ස් හොදේ... බොන දේවල් එහෙම නැතෙයි...??;)
  3. sudumalli2009

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    :yes::yes::yes::yes: පට්ට සින්දු ටික දිලුමෝ... ඔන්න අපි නටනෝ....
  4. sudumalli2009

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මොකුත් විශේෂයක් එහෙම නැතෙයි...???:rofl::rofl::D
  5. sudumalli2009

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මගේ බංකු පොඩ්ඩ තියෙද බන්..???:D ඉල්ලමු ඉල්ලමු නැගලා යන ට්‍රැක් එකක්..:yes:;):D
  6. sudumalli2009

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    උබගේ උපන්දිනේ කියන්නේ ඇත්තෙයි බොල....???:nerd::nerd: දැන්නේ දන්නේ...:sorry::sorry: සුබම සුබ උපන්දියක් යාළුවා...
  7. sudumalli2009

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    දිලුමෝ මාත් සෙට් උනා ඔන්න...........:D
  8. sudumalli2009

    අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...

    එල එල තැන්ක්ස් බලමු... :) එල ස්තුතියි මචන්... :):):) ස්තුතියි මචන්... :) කව්රුත් කියන්නේ අවිස්සාවේල්ලේ ගන්න තැනක නෑ කියලා..:no:
  9. sudumalli2009

    Thilini

    ගල නිකම් ගල් කොරියක් වගේ.. ;)
  10. sudumalli2009

    Cool Ebay Gadgets II

    කිව්වට මිනිහා ඇහුවේ නැනේ බන්..:angry: මම උබ දාලා තිබ්බ කමෙන්ට් මිනිහට පෙන්නුවා..:yes: එත් මිනිහට මේකම ඕන කිව්වනේ..:frown::rolleyes::rolleyes: මිනිහට හොද නම් මම මොන කරන්නද බන්..:confused: ඒ නිසා මම ඕඩර් කරා..:yes::yes::yes:
  11. sudumalli2009

    අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...

    ස්තුතියි යාළුවා... :) අදට රේප් ඉවරයි හෙට දෙන්නම්.. ;)
  12. sudumalli2009

    අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...

    මචන් 25000kata Assembled එකක් ගන්න මොනිටර් එකත් එක්කම.. spec කොහොම වෙයිද...???:nerd: Branded 25000ට ගන්න තියේද...???:nerd:
  13. sudumalli2009

    Sri Lanka Twenty20 World cup Jersey

    Chris Gayle arrives in Sri Lanka for the World Twenty20, Colombo, September 11, 2012
  14. sudumalli2009

    Sri Lanka Twenty20 World cup Jersey

    උන් දෙන්නා හයේ ඒවා ගැහුවේ තරගෙට වගේනේ බන්.. පිස්සු හැදෙනවා..:D
  15. sudumalli2009

    අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...

    අන්න එකනේ බන් රෙපයාර් අවොත් කේස් එකනේ... :( ඒ පැත්තේ බඩු ගණන්ද බන්..???:nerd: අරන් යවන එක අවුලක් නෑ බන්.. රෙපයාර් අවොත් අයෙත් උස්සගෙන එන්න එපැයි... :( අප්පට සිරි එකත් එහෙමද...??? තැන්ක්ස් මචන් කිව්වට.. එතකොට අවිස්සවෙල්ලෙන් ගත්තා කියලා තේරුමක් නැතිවෙයි ද...??
  16. sudumalli2009

    අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...

    ස්තුතියි කට්ටියටම... :):)
  17. sudumalli2009

    T20 Clothing Launch

    සුපිරි...
  18. sudumalli2009

    Sri Lanka Twenty20 World cup Jersey

    සිරාවට ඕකුන් දාන්නේ ඔයි වගේ ගොබ්බ ඩිසයිනින් තමයි... :P ඊයේ ඔස්ට්‍රේලියන් කාරයෝ ගැහුවනෙ මැච් එක... බැලුවද...??
  19. sudumalli2009

    Sri Lanka Twenty20 World cup Jersey

    ඉන්දියන් කිට් එකට වඩා අපේ එක හොදයි බන්...

    No contents