අවිස්සවෙල්ලෙන් උදව්වක් ඕන...
මචන්ලා අවිස්සාවේල්ල පැත්තේ කවුරු හරි ඉන්නවද..???
මට ලොකු උදව්වක් ඕන...
මේකයි සීන් එක..
මම ගාල්ලේ අපේ මාමා කෙනෙක් ඉන්නවා අවිස්සාවේල්ලේ එයාට කම්පියුටර් එකක් ගන්න ඕන වෙලා තියෙන්නේ... එත් මචන් එයාලට ඒ ගැන දැනීමක් නෑ...:no::no:
ලගදි එක්කෙනෙක් එයාලට 512 Ram, pentium 4...