1. I

    ඇරියා ඇරියා 😁

    Oracle chart ekelu weradda. Nathnam mehe corona na
  2. I

    රට විවෘත කිරීම පමා වුයේ කොවිඩ් මරණ ගැන ලබාදුන් වැරදි දත්ත නිසයි : ජනපතිගෙන් බලධාරීන්ට වැරැද්ද පෙන්වා දෙයි

    Macho ube podi eka yawapanko munta ganan ugannana nathnam meka hariyan na. Eda kiwwa computer 10n 3 k kadunanam ethuru 5 ko kiyala mokakda ekak . Mokakda ban munge Oracle generation eka???
  3. I

    G41 Asus or MSI best??

    G31 foxconn pc ekak alternatively tiyan innawa eka tama hodai. IE 11 oney ewata Laptop eke weda
  4. I

    රට විවෘත කිරීම පමා වුයේ කොවිඩ් මරණ ගැන ලබාදුන් වැරදි දත්ත නිසයි : ජනපතිගෙන් බලධාරීන්ට වැරැද්ද පෙන්වා දෙයි

    දාපන් බලන්න 43,63,54,65,66 හරියට.. අන්න දැන් බලපන් පුරස්තාරෙ.. ලන්කාවෙ කොවිඩ් නෑ යකෝ.. හුරේ (news 7pm) Oracal walata boru karanna ba. Mama tama Oracal hodatama korey
  5. I

    G41 Asus or MSI best??

    Owage vga kohomada bn G41 Asus p5g41t-MLX
  6. I

    G41 Asus or MSI best??

    Okey 4GB dekak gahuwakida
  7. I

    G41 Asus or MSI best??

    Online weda karana kenek ta
  8. I

    ඇරියා ඇරියා 😁

    කලින් ඩේට ඔරැකල් එකේ වැරදි ඒව දාලලු ප්‍රස්තාරෙ පිස්සු කෙලපු නිසා 14 අරින්න බැරි උනේ.. අය්යූ.. අපෝඉ.. ලන්කාවෙ කොවිඩ් නෑ කියන විදිහට. දැන් ඩේට අනුව ග්‍රාප් එක බෑවිලාලු.. මයෙ හිතෙ කොවිඩ් අපිටත් නොකිය යන්න ගිහින් නිසා හෙටම උදේ සන්චර සීමා අයින් කරාවිද.. පොඩි එකෙක් නැද්ද අර ඔරැකල් ඩේටබේස් එකේ පුනීලෙන්...
  9. I

    21 ඇරියම bus එහෙම වැඩ කරනවද

    Ow. Maradane, Dematagoda tiyena Indian new virus eka pathuruwala passe aye wahai😀
  10. I

    ඇරියා ඇරියා 😁

    Lokkata oney rata open karanna covid tibbath nathath eda edala. Sancharana seema kiyala fake word dan boru lockdown ekak karey. Hariyata three weeks lockdown karanam effective. Dan mey figures pennala open karanakota ena objection dismiss karanna yanne. Karana kisi deyak hariyata na
  11. I

    G41 Asus or MSI best??

    On line study weda walata Core 2 duo gahanna. G41 Asus p5g41t-MLX da hoda G41 MSI da G31 Foxconn tibbe kalin
  12. I

    Free 800 TV channels

    Thanks
  13. I

    අම්මෝ අරිනවා

    ඇති යන්තම් කොරෝන ඉන්ටර්වල් එකක් ආවා ඉස්සෙල්ල ගස් කපල කැලේ කෑව ඉන්පස්සෙ පස්කපල පොලව කෑව ඉන්පස්සෙ කොරෝනා පලවෙනි පාර වගාකරා දෙවෙනි පාරටත් කොරෝනා වගා කරා ගිනිගන්න නැව් ගෙන්නල රට වටේ මූද කෑව සත්තු මැරුව දැන් සත්තුවත්තෙ සත්තු ටිකත් කාල කොරෝන ටුවරිසම් කරල යාලුවෝ ඒ අස්සෙ ඉන්දියන් මරණිය වෛරසෙත් ගෙනල්ල...
  14. I

    වියත්මග ගැන දවසින් දවස කළකිරෙනවා..

    Gampahen aapu Pabage Ayya godahewa hodatama karanawa
  15. I

    Widows 10 Bootable Pen

    Laptop hard ekata install karanna puluwanda meka. External usb
  16. I

    පොඩි උන් දැන් හෝ ගාල වැල බලනව ඇති නේ Hhahahaa

    හිරු එකෙන් නේද Tik Tok රැල්ලක් කරන්න වලි කන්නෙ පොඩි එවුන් අවුස්සල ටික් ටොක් විඩියෝ කරල උන්ට එවන්න කියල

    No contents