උබල පිටරටද ඉන්නෙ.. ලන්කාවෙ නෙවෙද???
මෙහෙනම් ඕනෙම හාලක් උපරිම මිල රු 90. ඊට සතයක්වත් වැඩියෙන් විකුනන්න හිතන්නවත් බෑ. බැරි වෙලාවත් එහෙම කරන්න හැදුවගමන් පටස් ගාල ඔරැකල් ඩේටබේස් එකේ ඇලර්ට් ජෙනරේට් වෙලා ලොකු සර්ට යි බින්දුල ආචරිටයි යනවා. එහෙන් ඔරැකල් බටන් ප්‍රෙස්කල ගමන් කඩේ දොරවල් ඔටෝ ලොක්වෙනවා...