1. I

    අල්ලපුවත්තේ බෙලි,සියඹලා,දෙල් අඹ ඔක්කොම ගස් කපනවා

    Sir kiwwa gas gas kiya kiya inna bahalu Sanwaadhaney karanakota😕 Lokka hitan chuu danakota anik un dhuwa duwa chuu karanawa
  2. I

    ඉන්දියානු කොවිඩ් කොළඹ ප්‍රජාවෙන් හමුවේ

    මේවගෙන් බේරෙන්න ඉක්මනට ප්‍රතිශක්තිය දෙන්න තමයි අරක්කු ඉක්මනට ගෙදරටම එවන්න හැදුවෙ වැක්සින් පැත්තක දාල කොහෙද ඉතින්🍷
  3. I

    ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 50කට අධික ගණනක්

    Sorry. They will say there isn't any chemical found in the body and death due to the suicide only.
  4. I

    Online Arrack වලට අනුමැතිය ලැබේ. #BREAKING

    ගෙවල්වල ඔරලෝසුත් රිවර්ස් පැත්තට කටු දුවවන්න ගැසට් ගහන්න ඕන...එතකොට රට ආයෙ සුද්දො එන්න කලින් අර කියන සශ්‍රීක යුගයන එනවා කටු රිවස් ගිහින් ක්‍රි.ව 1400ට වගෙ
  5. I

    ජනතා ප‍්‍රශ්ණ දන්නා බැසිල්

    බන් මේ රටේ වාහන විතරක් ඉස්සර දිසාවට යවන්නෙ..:rolleyes2::rolleyes2::rolleyes2: රථවාහන අනතුරු අඩුකරගන්න කියල ගැසට් එකක් ගහන්න පුලුවන්නෙ හෙට ඉදල ඔක්කොම වාහන රිවස් යන්න කියල
  6. I

    ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 50කට අධික ගණනක්

    ලන්කා මූදු තිරයේ නැවක් ගිනිගැනීමක් සිදුවී නැතිබවට සැකයක්. මේ කටකතාව දේසද්‍රොහි විපක්ශ බලවේග දුටු සිහිනයක් දැයි සැක. මුහුදු ජීවීන් මියයාමක් නොව පුද්ගලික ප්‍රස්න හා මුහුදු ආතතිය නිසා සියදිවි නසා ගන්නට ඇති බවට නිගමනයවේ
  7. I

    රීවස්සේන - ඔන්ලයි අරක්කු විකිනිල්ල රිවර්ස්

    කොහොමද බන් යුද්දෙ විතරක් ඉස්සරහට ගියෙ රිවර්ස් නොයා මේවගෙ🤔🤔😉
  8. I

    රීවස්සේන - ඔන්ලයි අරක්කු විකිනිල්ල රිවර්ස්

    "මුදල් අමාත්‍යාංශයේ" අනුමැතිය ලැබී තිබූ එම යෝජනාව "රජය" විසින් අවලංගු කර ඇත. Oooh shitttt... What is this Rajaya?? Then things operate at finance ministry or Excise department not belong the government??? මේක නිකන් තාත්තා මට යන්න අවසර දුන්නත් අම්මගේ ස්වාමිපුරුසයා යන්න එපා කිව්ව වගෙ එකක්නෙ..🤣🤣🤣
  9. I

    රීවස්සේන - ඔන්ලයි අරක්කු විකිනිල්ල රිවර්ස්

    ඇත්තට දැන් රජය කියල කියන්නෙ කාටද..?? මුදල් අමාත්යාන්සෙ රජය නෙවෙද.. සුරා බදු එක රජයෙ නෙවෙද ඒවා එහෙනම් චීන රජයෙද???
  10. I

    ශ්‍රීමත් බැසිල් උත්තමයානන් ලබන සතියේ ලංකාවට

    ලන්සා කිව්ව නේද මෙතුමා ආපු ගමන් තෙල් බස්සනවා කියල තිබ්බ මිලට. මෙතුමා ඔපෙක් සන්විදානෙ සභාපතිවෙලාද මේ එන්නෙ.. එන්න යමු පීලිගන්න
  11. I

    Online Arrack වලට අනුමැතිය ලැබේ. #BREAKING

    පොසොන් එකට ධර්මාශෝක රජු එවූ තෑග්ග බුද්ධධර්මය රැගෙන ආ මිහිදුහිමි 2021කේ අපේ රජතුමා පොසොන් එකට එවන තැග්ග බෝතල් 🙄
  12. I

    ඔන්ලයින් හරහා මැත්පැන් ගන්න මුදල් අමාතයංශයේ ඇනුමැතිය

    මට චන්දය දී මා ජයග්‍රහනය කරවූයේ සින්හල බෞද්දයන් බව කීමට මා කිසිවිටකත් පසුබට නොවෙමි. මාගේ සියලු වියායාමය සින්හල බෞද්ද පදනම සිටයි. පොසොන් එකට ධර්මාශෝක රජු එවූ තෑග්ග බුද්ධධර්මය රැගෙන ආ මිහිදුහිමි 2021කේ අපේ රජතුමා පොසොන් එකට එවන තැග්ග බෝතල්🙄 ------ Post added on 1623838486
  13. I

    ඔන්ලයින් හරහා මැත්පැන් ගන්න මුදල් අමාතයංශයේ ඇනුමැතිය

    සුපිරි වෙලදසැල්අනික් පාරිබෝගික ද්‍රව්ය ඩිලිවරි පැත්ත දමා අරක්කු විස්කි බියර් ඩිලිවරි විතරක් කරයිදෝ😀😀😀
  14. I

    ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් ඉහළ දාන්න යෝජනා

    සර්ගෙ Arrack බෝතලේ අදම ඩිලිවරි උනොත් මමත් එරොසන් අය්යට එකතු වෙනො ගෑස් කීය උනත්මොකො බඩු ඩිලිවරි දෙනවනම්.. ගෑස් මක්කටෙයි කාලක් ගහල නිදාගන්නව කන්න උයන්න ඕනෙනෑ
  15. I

    Online Arrack වලට අනුමැතිය ලැබේ. #BREAKING

    මේ සර්වගේ උබල ගැන හිතල අරක්කු ගෙදරට එවන වෙන හිටපු ජනපති කෙනෙක් තියා රජෙක්වත් අවු 2500 රාජාවලියෙ ඉන්නවද නෑ
  16. I

    අද චිචීගේ උපන්දිනේ ළමායි..එන්න ඇවිත් එයාට සුබ පතන්න..

    මේ සර්වගේ උබල ගැන හිතල අරක්කු ගෙදරට එවන වෙන හිටපු ජනපති කෙනෙක් තියා රජෙක්වත් අවු 2500 රාජාවලියෙ ඉන්නවද නෑ

    No contents