1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    උඹ කියන නිසා Prey 1 ගහන්නම්. Turok නම් පුතේ DVD's වත් ගන්න වෙනවා.:oo::oo: අඩේ කුරුණෑගල DVD's ගිනි ගණන් බං :growl::growl: උං අපිවම හූරං කන්න ඉපදුනු එවුන්. Crysis 1 ඒ දවස්වල පට්ටම ගේමක්. COD උනත් පරණ කාලේ සීන් වලින් මිදිලා new technology වලට ආවේ Modern Warfares වලින්නේ. මාර ආසයි ඉස්සර ඒවගේ අලුත්...
  2. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Alien ඉන්න ඒවා ගහද්දී එපා වෙනවා බං. Realistic මදි වගේ. Crysis එකත් කෑවා උන්:growl::growl: ඒත් ඉතින් ගහනවා. මොකද ඉතින් උන් හදන ඒවට එපැයි අපි කැමති වෙන්න :rofl::rofl:
  3. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ලංකාවේ හරි හමන් Internet Provider කෙනෙක් ඉන්නවා නම් අපි මේ වෙද්දී මේවා ගහලා බං:(:(
  4. ^Night Fury^

    ෴ Torrent එකක් ඬිරෙක්ට් බාන්න සුපිරි සයිට් එකක්

    OXILQW62E 7ZBSVHPH4 K6KCONRG EB0SCUSYT YEGVLZ5T9 MQZXIX03V AJL0UHEIT
  5. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මේකයි Crysis 3 එකයි Release වෙනකන් තමයි ඉන්නේ බං:sorry::sorry: CTRL + Q to Enable/Disable GoPhoto.it CTRL + Q to Enable/Disable GoPhoto.it
  6. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    Gameplay බලලා නෙමෙයි බොල:frown::frown: 10 පාරකට වඩා ඒක කරන්න බැලුවා. පස්සේ බැලුවේ ඒක මං කරන විදිය වැරදිද කියලා. මන් කරන විදිය හරි :cool::cool: මහුලේ ගේම් එකේඅවුල. ඒකේ මේ sound ඇහෙන්නෙත් නෑ බං Videos වල :growl::growl:
  7. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    එහෙම තමා බං කරන්නේ. ඒක හරි යන් නෑ. මම Gameplay බැලුවා.. ඒකෙ තියෙන විදියට මට ගහන්න බෑ. මම වෙන එකෙක්ගේ එකටත් දාලා බැලුවා. ඒ ලෙඩේම එනවා:frown::frown: උඹ හිතුවද බොල මට ගේමක් ගහන්න තේරෙන් නෑ කියලා?? :growl::growl:
  8. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    කලින් දන්න බැරි වුනා. මේකත් මේ ටිකේ ගැහුවා. හොඳ ගේම් එකක්. ඒත් ඉතින් කපන් කොටන් ඔහේ යන්න තියෙන්නේ:nerd::nerd:
  9. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    සිරා සිරා. වෙලාවක් එන්නෙ නෑ වැඩිය. :no::no: ඒත් ඉතින් නොගහමත් බෑනේ :rofl::rofl:
  10. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    මට නම් handling චා මැක්ස් බං:growl::growl: හිටු, ගහන්න ඕනේ කොහොමහරි :P මේකේ පළවෙනි එක මං ගැහුවා. ඒත් ඉවර කරේ නෑ. එකම විදියට කපං කොටං යන්න තියෙන නිසා බෝරිං වුනා :nerd::nerd: මේක ගැන නම් දන් නෑ මචං :no::no: මොනවා නැතත් සුපිරිම ගේම.මචං මං මේක ගහන් යද්දි අර call එකක් Track කරන mission 2k...
  11. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    හුඟ දවසකින් මේක බම්ප් කරන්නත් බැරි වුනා :rofl::rofl: මොනවද කට්ටිය මේ ටිකේ ගහන ගේම්ස්??? මම නම් මෙන්න මේ ටික තමා ගහන්නේ ටිකක් විතර අමුතු ගේම් එකක්. Survive කරන්න මාර ගේමක් දෙන්න ඕනෙ එකක්:oo::oo: මාරම කිව්වට ඉතින් ඒ තරම්මත් නෑ. අනික් එව්වට වැඩිය අමාරුයි කියලා කියන්න පුළුවන්:sorry::sorry...
  12. ^Night Fury^

    ♥♥ මතකයන් ඔබේ [ Remake ]

    මට නම් මුල් සිංදුව හොඳයි. මේක නිකං පැල් කවි කියනවා වගේ. TFS Rep++
  13. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    MW walin ena health hazards gena Wiki eketh thiyenawa. umba dena ganna asai nam kiyawala balpan. :)
  14. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    MW වලින් අනතුරු වෙනවා කියලා කෙලින්ම කිව්වා. :):)
  15. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    කැළණියේ විශ්ව විද්‍යාලේ මහාචාර්ය කෙනෙක්, කුරුණෑගල ප්‍රසිද්ධ වයිද්‍යය වරයෙක්, ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උපදේශක වරයෙක්. සහා ඇමරිකාවේ විශ්ව විද්යාලයක භෞතික විද්‍යාව පිළිබඳ 1st class degree එකක් තිබෙන මහත්මයෙක් ඇවිල්ලා හිටියා කියලා මං කිව්වේ. අන්න ඒ අය ඒ පැත්තේ ප්‍රදේශවාසීන්. උඹලා හිතනවද ඒ අය...
  16. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    මම උඹට දුන්න ඒ Definition එක මට කිව්වේ Ceylon Electricity Board එකේ නියෝජ්‍යය සාමාන්‍යාධිකාරිවරයෙක්. උඹ මගුලක් කියනවා. අනික මචං 11දි අපිට අකුණු සන්නායකයක එච්චර ගැඹුරට ඉගෙන ගන්න නෑ. A/L වල තියෙන්නේත් හෙන පොඩ්ඩයි :rofl::rofl: මේ අහපං සන්නායකේ හරහා අකුණ ගියොත් මචං තඹ කම්බිය හොයන්න නෑ. වාෂප් වෙනවා...
  17. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    මචං talk විත් Points. උඹ දන්නවද අකුණු සන්නායකයකින් මොකද කරන්නේ කියලා??? මචං අකුණු සන්නායකයකින් විද්‍යුත් සුලඟක් නිපදවනවා. ඒවයින් ආරෝපණය වෙලා තියෙන වළාකුළු අනාරෝපණය කරන එක තමා කරන්නේ. එහෙම කරන්න බැරිවුනොත් වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ ඒ සන්නායකය හරහා හෝ ඊට ආසන්න තැන්කින් යන්න.
  18. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    මම කියන් නෑ මචං MW use කරනවා කියලා. නමුත් මචං MW Emmit වෙනවා. ඒක prove කරලා තියෙන්නේ. අනික උඹ දන්නවා ඇතිනේ Mobile ෆෝන්ස් MW use වෙනවා කියලා. ඒක මම කියන දෙයක් නෙමෙයි. බලපන් Wiki http://en.wikipedia.org/wiki/Mobile_phone_radiation_and_health අනික උඹ දන්නවා ඇතිනේ නේද දැන් ඉන්දියාවේ ජනාකීර්ණ තැන වල...
  19. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    ඕකට තිබ්බ සාකච්ඡවට ආපු අය පෙන්නලා තිබ්බා ලංකාවේ ඒවගේ කුළුණු ඉදිකරපු සිද්ධි වලින් පස්සේ අකුණු ගහලා විනාශ වුන ප්‍රදේශ කීපයකම විස්තර.

    No contents