1. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    යකෝ උඹ හිතුවද එක කම්පනියෙන් කනුව ගානේ ගහනවා කියලා හැම තැනම. නෑ බං. උං කරන්නේ එක තැනක කණුව ගහලා අනික් සමාගම් වලට බදු දෙන එක. ඒක මෙච්චර කල් කරපු දෙයක් බං. මේ වෙනකං කම්පනි කම්පනි කණු වලට කේස් දාගෙන නෑ. උන් බදු ගන්නවා හදපුවම කණුවක්.
  2. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    නෑ මචං මෙතන තනිකරම කරලා තියෙන්නේ කොලේ වහලා ගහපු එකක්. මොකද ප්‍රාදේශීය සභාවෙන් කියලා තියෙනවා පරිසර අධිකරියෙන් අනුමැතිය දුන්නා, ඒ නිසා ප්‍රාදේශීය සභාවෙන් අවුලක් නෑ කියලා. පරිසර අධිකාරියෙන් කියනවා ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලැබුණ නිසා පරිසර අධිකාරිය අනුමැතිය දුන්නා කියලා:growl::growl: නැතිව බං...
  3. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    මචං ඒක නෙමෙයි හේතුව උද්ඝෝෂණයට. හේතුව තමයි මචං ලඟ ගෙවල් වල ඉන්න අයට සිද්ධ වෙන ආබාධ සහ ගෘහ භාන්ඩ වලට සිද්ද වෙන ආබාධ. අකුණු වැදීමත් එක් සාදකයක් විදියට ගන්න පුළුවන්. හරි හමන් විදියට Earth කරනවා නම් ලංකාවේ, මේ මිනිස්සු කෑ ගහන්නේ නෑ ඒක වෙනුවෙන්. ලොල්.
  4. ^Night Fury^

    දුරකථන කුළුණු වලට විරෝදය

    මචං මේක සිරා සීන් එකක්. උඹලා දන් නැති ගොඩක් දීන් තියෙනවා බං. සාමා‍න්‍යයෙන් කුළුණක් හදන්න රුපියල් මිලියනයක් යනවා. ඒකේ Earth එක හදන්න මිලියන 10ක් විතර යනවා. උඹලා හිතනවාද Dialog එක මිලියන 10ක් දීලා කුළුණක් ගහයි කියලා??? ලංකාවේ කිසිම කුළුණක් ප්‍රමිතියට හදලා ඇති කියලා හිතන්න බෑ. අනික ඩයලොග් එකේ...
  5. ^Night Fury^

    මෙන්න වැඩ... පර බල්ලෝ...

    තේරුමක් නෑ බං. මුන්ට කෙලවෙනකන්ම දන් නෑ. තාමත් කොන්ද පණ තියෙන සිංහලා බෞද්දයෝ ඉන්නවා. එවුන් ටික එළියට බැස්සම බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. හිංසාවාදය මම අනුමත කරන්නේ නම් නෑ. නමුත් අර කතාවක් තියෙනවානේ "නයා පෙනේ පුප්පලා ඒ නයෙක් කියලා පෙන්නුවෙ නැත්තම් ගෑණු දරමිටි බැඳගන්නවා" කියලා:dull::dull:
  6. ^Night Fury^

    FIVERR LEVEL 2 (REVOLUTION)

    Auto complete වෙනවා කියන්නේ ඔයා deliver කරලා ඉවර වුනාට පස්සෙ buyer ඒක completed order එකක් කියලා mark කරේ නැත්තම්(අමතක වෙලා හරි අවිත් නැතිව හරි) දවස් 3කට පස්සේ ඒක completed කියලා auto mark වෙනවා.
  7. ^Night Fury^

    Brandnew & Used vehicles @ Lowest Price

    මචං Toyota Vellfire E Tour එක සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද??
  8. ^Night Fury^

    For beginners : Freelance help !!!!

    supirima thread ekak...... Rep++
  9. ^Night Fury^

    HELP HELP HELP HELP

    http://mediafiremoviez.com/
  10. ^Night Fury^

    Dead Island banned?

    මචං Dead Island කියන්නේ EK එකේ Member කෙනෙක් :rofl::rofl:
  11. ^Night Fury^

    Dead Island banned?

    Banned machan. Mokada dan ne???
  12. ^Night Fury^

    Log_වුන_sites_ගන්න_පුළුවන්ද???

    Thanks machan :):) .Confirm karanakan bumpzzzzz :sorry::sorry:
  13. ^Night Fury^

    Log_වුන_sites_ගන්න_පුළුවන්ද???

    Log_වුන_sites_ගන්න_පුළුවන්ද??? අඩේ දන්න එවුන් ඉන්නවා නම් කියපං. Etisalat Broadband Package තියෙනවා නම් මචං ඒකෙන් ලොග් වුන Sites බිල් එකත් එක්ක ගන්න පුලුවන්ද??? ඒ කිව්වේ අපි නිකං අර Detail bill එකක් ගද්දී numbers එවනවා වගේ??? එහෙම ගන්න පුළුවන්ද?? :oo::oo: දන් නැත්තම් බපියක් වත් දාගෙන පලයල්ලා...
  14. ^Night Fury^

    ඔයගොල්ලෝ ගහලා තියන හොදම ගේම්ස් මොනවද

    GTA 1,2 නම් ඒ කාලේ හැටියට හොඳ ඇති. මාත් ආතල් එකට ගැහුවා ඒ දෙක. උඩින් පෙන්නන්නේ නිකං කුරුමිනියෝ වගේ. තේරුමක් නෑ:lol::lol: Splinter Cell Conviction එක පට්ට graphics. Chaos Theory වල තමා සිරාම Stealth තියෙන්නේ. ඒත් ඒක Advance මදි. හැබැයි අමාරුම එක Double Agent එක. :cool::cool:
  15. ^Night Fury^

    අම්බෝ මීටරේ

    මචං Turbo and Nos දැම්මම යන්න පුලුවන් ඒ ගානටම. Nos නැතත් Turbo system එකෙන් විතරක් වුනත් ඕක කරන්න පුලුවන්.
  16. ^Night Fury^

    මිදි ලාබයි මිදි කිලෝව රු 80.කිලෝව රු 80.

    අඩෝ ගිය සතියෙ රට මිදි කිලෝ එකක් ගත්තා රු.670කට Food City එකෙන්. :sorry::sorry: මෙහෙමත් ගනන් බහිනවද?:oo::oo:
  17. ^Night Fury^

    මාගෙ - ඉසුරු රන්දික (my bro's full song)

    එදා අර ටිකක් විතරක් දාලා තිබ්බ එක ඇහුවට පස්සේ මේක එනකන් බලන් හිටියේ. තව තව කරන්න කියපං මචං. හොඳ අනාගතයක් තියෙනවා:cool::cool:
  18. ^Night Fury^

    Sinhala novels mega thread

    මේකේ තිබ්බා බං

    No contents