පට්ට පචයක්නේ බං:lol::lol: බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ විදියට ඉපදිලා මහණ වෙලා තව්තිසාවේ මාස 3ක් හිටපු කෙනෙක් රහත් නොවී ඉන්නවා නම් පට්ට පවුකාරයෙක් වෙන්න එපැයි. සමහරු බුදුහාමුදුරුවන්ගේ හෙවනැල්ල දැකලා අවසන් මොහොතේ හොඳ ආත්මභාවයක් ලබපු සිද්ධි අපි සූත්‍ර වල කියවලා තියෙනවා.:cool::cool: එහෙව් එකේ මෙච්චර...