මචං අනික් ත්‍රෙඩ්ස් වලට අලුතෙන් රිප්ලයි දැම්මම ඒවා Forum එකේ උඩට එනවා....එතකොට ඉබේම මේවා පහලට යනවා....ඒ කිව්වෙ Home page එකේ ත්‍රෙඩ් ලිස්ට් එකේ පහලට යනවා. ඉතින් මොකක් හරි ටයිප් කරලා රිප්ලයි කරාම ඒ ත්‍රෙඩ් එක උඩට යන(Bump වෙන) නිසා Bump කියලා දානවා... උදව්වක් වශයෙන් ත්‍රෙඩ් එක උඩට අරන් දීමක් තමයි...