Games ගහන එවුන් වරෙල්ලා....!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Ghost-Recon-Future-Soldier-Banner-01.png

    ඉවරායි.. දවස් තුනයි.. game එක ෆට්ට.. අන්තිමට නම් පජාතයි.. ghost recon advanced warfighter තරම් අල්ලල ගියෙ නෑ.. tps හින්දද කොහෙද :baffled:

    DriverSanFrancisco.png

    ඉවරායි දවස් දෙකයි.. පට්ට game එක අලුත් concept එකක්..
    i
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    උඹ මැරිලද හිටියේ යකෝ:angry::angry::angry: පේන්නවත් නැත්තේ :rofl::rofl: මේ ටිකේ Sleeping Dogs Play කරනවා. ඉවර වුනාම ගහන්න ඕනේ Future Soldier එක :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ මැරිලද හිටියේ යකෝ:angry::angry::angry: පේන්නවත් නැත්තේ :rofl::rofl: මේ ටිකේ Sleeping Dogs Play කරනවා. ඉවර වුනාම ගහන්න ඕනේ Future Soldier එක :yes::yes:

    බුසී බුසී බං :rofl::rofl:

    game කඩේ එකා sleeping dogs download කරනව තාම :frown: dark siders II වත් ගේන්න ඕන..

    darksiders_2_icon_v3_by_ni8crawler-d4zk9rs.png

    එක නම් ඉවරයි..

    Street Fighter IV ගේන්න ඕන බලන්න.. හොදද දන්නෙ නෑ..

    3069_0.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බුසී බුසී බං :rofl::rofl:
    :P:P

    game කඩේ එකා sleeping dogs download කරනව තාම :frown: dark siders II වත් ගේන්න ඕන..

    darksiders_2_icon_v3_by_ni8crawler-d4zk9rs.png

    එක නම් ඉවරයි..
    Darksiders I ගැහුවා බං ඉවර කරන්න බැරි වුනා මොකක් හරි scene එකක් නිසා:dull::dull:
    Street Fighter IV ගේන්න ඕන බලන්න.. හොදද දන්නෙ නෑ..

    3069_0.jpg

    Darksiders I ගැහුවා බං ඉවර කරන්න බැරි වුනා මොකක් හරි scene එකක් නිසා:dull::dull:
    Street Fighter IV නම් අනේ මංදා බං....2D ගතිය වැඩියි.....3D වැඩි වුනා නම් හොඳයි
    :yes::yes:
     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    බුසී බුසී බං :rofl::rofl:

    game කඩේ එකා sleeping dogs download කරනව තාම :frown: dark siders II වත් ගේන්න ඕන..

    darksiders_2_icon_v3_by_ni8crawler-d4zk9rs.png

    එක නම් ඉවරයි..

    Street Fighter IV ගේන්න ඕන බලන්න.. හොදද දන්නෙ නෑ..

    3069_0.jpg
    dark siders II මම ගැහුවා චාටර් බන් වැඩක් නැ වෙන ගේමක් ගනින් :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    හුඟ දවසකින් මේක බම්ප් කරන්නත් බැරි වුනා :rofl::rofl:

    මොනවද කට්ටිය මේ ටිකේ ගහන ගේම්ස්???
    මම නම් මෙන්න මේ ටික තමා ගහන්නේ

    2do_icono_png_i_am_alive_by_themaverick94-d5ekz4k.png

    ටිකක් විතර අමුතු ගේම් එකක්. Survive කරන්න මාර ගේමක් දෙන්න ඕනෙ එකක්:oo::oo: මාරම කිව්වට ඉතින් ඒ තරම්මත් නෑ. අනික් එව්වට වැඩිය අමාරුයි කියලා කියන්න පුළුවන්:sorry::sorry:

    need-for-speed-most-wanted-2-artwork.jpg

    මේකේ නම් අයියෝ සල්ලි කියන්නේ Handling චා මැක්ස්. මෙලෝ රහක් නෑ. ඒත් පට්ට Features ටිකක් තියෙනවා. වරදකට තියෙන්නේ Handling Case එක තමා:growl::growl:

    Assassin-s-Creed-Revelations-the-assassins-31833436-960-720.jpg

    මේක ගැන නම් කියන්නේ ඕනේ නෑනේ. සුපිරියටම ගහලා තියෙනවා කලින් එක වගේම. මේකේ අලුත් එක November 20 එනවා.:):) I Am Alive දැම්ම නිසා මේක තාම ගහනවා :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හුඟ දවසකින් මේක බම්ප් කරන්නත් බැරි වුනා :rofl::rofl:
    මොනවද කට්ටිය මේ ටිකේ ගහන ගේම්ස්???

    handling අවුලක් නෑ බොල :frown::frown:
    දවස් දෙකයි ඉවරයි බං.. :no:
    Need-For-Speed-Most-Wanted-2012.jpg

    උබල අලි ගේම් කාරයො නම් ඉවර කරපල්ලකො darksiders II :lol::rofl:
    පැය 14 ද කොහෙද ඉවර කළා මම.. ඉවර කරහල්ල බලන්න වැඩර් ල නම්.. :lol:
    darksiders-2-walkthrough.jpg

    මෙන්න ගහපන් ගේම sounds එහෙම ආයෙ මැක්ස තමා.. හාට් ඇටෑක් තියන උන් හෙඩ් ෆෝන් දාගෙන රෑට ගහනව නෙවේ ඔන්න :rofl: එකත් ඉවරයි සුපිරි ගේම :cool:

    alan-wake-rumor-logo.jpg

    මේක දවස් තුනයි ගැහුවෙ ඉවරයි ෆට්ට :cool:
    sleeping-dogs-game-play-preview-0.jpg

    මේක ගෙනල්ල තියෙන්නෙ ගහන්න වෙලාවක් සෙට් උනේ නෑ බං තාම හරියට :oo::oo: පොඩ්ඩක් ගැහුව ෆට්ට :cool:
    mohheader2.jpg
     
    funny guy

    Member
    Nov 8, 2010
    276
    11
    0
    Sleeping Dogs..........

    Machan la man hena gemak deela Sleeping Dogs Game eka download kale....

    Echara karala Install karala crack ekath damma........

    Bt Game eka run wenne nane....

    Mokadda seen eka kiyala danna kenek nadda?????????:(:(:(:(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ade man me baluwa kauda meka bump kale kiyala... ela ela.. me dawas wala game gahanna time ekak na ban.. :(:( me penawane.. DVD dekama genaawa. but thaama mese uda. install karannawat hambune na.

    76274595.jpg