1. I

    ස්වර්ණවාහිනිය ජැක්සන්ලගෙද බන් ?

    මේ වගේ cover විතරක් දාගෙන අපිටත් ගෙවල් වල හා පිට පාටි දාන්න සෙට් වෙලා සින්දු කියන්න පුලුවන්ද.... උන්ට පුලුවන් සහ අපට බැරිනම් එහෙම ඒකට හේතුව??
  2. I

    සන්චරන සිමා ඇති දින වල සේවයට යැමට හැකි පිරස වෙනස් කරයි. #BREAKING

    මේ වගේ Cover විතරක් දාගෙන අපිටත් ගෙවල් වල හා පිට පාටි දාන්න සෙට් වෙලා සින්දු කියන්න පුලුවන්ද
  3. I

    මුංගෙ සංචරන නිතිය

    Ara parey asungena unna hamuduro kiwwa eka hari monawa unath. Day job karana duppathun witarai gewalwala welenne මේ වගේ cover විතරක් දාගෙන අපිටත් ගෙවල් වල හා පිට පාටි දාන්න සෙට් වෙලා සින්දු කියන්න පුලුවන්ද.... උන්ට පුලුවන් සහ අපට බැරිනම් එහෙම ඒකට හේතුව?? ------ Post added on 1623688469
  4. I

    මචන් Hard Disk recovery කරන විදිහ කියමුකො

    Adahas tika watinawa. Egenagannath ekka try kala haki Recovery software DL link ekak katahari denna puluwannam maxxa
  5. I

    මචන් Hard Disk recovery කරන විදිහ කියමුකො

    machan Lap ekata gahuwama hard eka detect wennema nathnam galawalama hadannada wenne??????
  6. I

    මචන් Hard Disk recovery කරන විදිහ කියමුකො

    free download nadda ban download nadda bro ------ Post added on 1623684775
  7. I

    උදව්වක් ඕන...

    https://www.facebook.com/slkpa https://www.facebook.com/groups/1447733938745915 ------ Post added on 1623677056
  8. I

    මචන් Hard Disk recovery කරන විදිහ කියමුකො

    මචන් IT වැඩ්ඩෝ Hard Disk recovery කරන විදිහ කියමුකො කාටත් ප්‍රයෝජන වෙයි. අනික ලොකු ගානක් ඉතුරු වෙයි. වැඩ නොකරන Hard හදන්න පුලුවන්ද ගලවල? කොහොමද Hardඑකේ ඇත්ත තත්වෙ බලන්නෙ(full dead/part dead/repairable) කොහොමද Data recovery කරන්නෙ
  9. I

    මීළඟ නාඩගම සූදනම්

    Kingly & Sudewage TV media experience eka Politics walata applying
  10. I

    සන්චරන සීමා තිබෙන කාලය තුල බැන්කු වලින් මුදල් ගැනීමට යාමට අවසර හිමිද?

    " සන්චරණ සීමා අර්ථදැක්වීම හා භාවිතය අනුව සන්චරණ සීමා යනු ඒදා වේල හොයාගෙන දිවි රැකගන්නන් හා පාසැල් දරුවන් පමනක් නිවෙස් වලට සීමා කිරීමවේ" _FB
  11. I

    දැන් atm එකට යන්න දෙන්නෙත් නැද්ද

    Ethanin yanna kalin stop karala unta kalin kiyala palayan ATM ta salli ganna yannam kiyala.
  12. I

    හෙට සිට අරක්කු නිවසටම. #BREAKING

    "" අහා..ඓතිහාසික තීන්දුවක් රාජාවලියෙ පටන් අද දක්වාම මහජනයගෙ ගෙදරටම අරක්කු කසිප්පු...ආදිය එව්ව රජකතාවක්වත් අහල නෑ..පට්ට.. දැන් ඉතින් දරුවන්ට කන්න තියෙන සල්ලි වලින් පියාන්නන්ල බොයි. ඇගිල්ල ගහන්න දුන්නම බැරල් එකත් දාන රටේ එහෙමනෙ වෙන්නෙ මෙතුමා මුල්වරට පත්වෙලා දිවුරුවෙ මොනා කියලද මතකද...නෑ එක්කො...
  13. I

    Piumi Hansamali on The Economist.

    මචන්ල, Transparent Face cover එක විතරක් දාල Mask නොදා රැස් වෙන්න , පාටි දාන්න අවසර තියෙනවද??? පොඩ්ඩක් ස්වර්නවාහිනි බලන්න රන්ගන චිට් චැට් වගේ එකක් කරනවා එතන 30 විතර ස්ටාෆ් එක්ක ඇති. හිරු එකෙත් එහෙමයි. මාස්ක් නොදා Transparent covers දාල අනික් අයටත් gathering, party, shows එහෙම ok ද..?? Is it ok...
  14. I

    සංචරණ සීමා 30 දක්වා දික් වෙන ලකුනු. #CORONA

    මචන්ල, Transparent Face cover එක විතරක් දාල Mask නොදා රැස් වෙන්න , පාටි දාන්න අවසර තියෙනවද??? පොඩ්ඩක් ස්වර්නවාහිනි බලන්න රන්ගන චිට් චැට් වගේ එකක් කරනවා එතන 30 විතර ස්ටාෆ් එක්ක ඇති. හිරු එකෙත් එහෙමයි. මාස්ක් නොදා Transparent covers දාල අනික් අයටත් gathering, party, shows එහෙම ok ද..?? Is it ok...
  15. I

    "පෞද්ගලික හා පොදු ප්‍රවාහන සේවා සඳහා සියයට 60ක පමණ වන ඉන්ධන භාවිතය අඩු කළ යුතුය"

    දැන් පියුමිද ගම්මන්පිල ද වඩා දක්ස රගපෑමට නැත්නම් අධ්යක්ශකවරුද😂😂😂 ගෑස් අඩුකරල ගෑස් මිල අඩුකරල එලවලු මාලු බාගෙට තම්බල කන්න සැලැස්සුව වගේම,, ගාල්ලෙ යන්න ගිහින් තෙල් ඉතුරුකරන්න ගල්කිස්සෙ යමු. වාහනෙන් බාගයයි ඉතුරු බාගෙ පයින් හෝ කර බරත්තෙන් යමු.. Dinawamu sirilankaaa
  16. I

    ගැස් මිල ගැන තිරනයක් ගැනිමට හෙට රැස්වෙයි. #BREAKING

    දැන් ඉන්දන මිල වැඩි කරපු එක වෙන එකෙක් කරපු වැරැද්දක් ඕක අද රෑම තිබ්බ ගානට බස්සල ගැසට් ගහන්නකො. එතකොට අර වාහන වලට LCඕපන් කරල තියෙන්නෙ නොදැනුවත්ව බැන්කුවෙ වැරැද්දෙන් නම් වෙන කරන්න දෙයක් නැත්නම් ගෙන්නල ඒව ටික ලන්කා බැන්කුව ලවාම වෙන්දිසි කරල ඒ සල්ලි ආන්ඩුවට බැරකරනව කියල අදම කියන්නකොs දැන් හෙට ගෑස්...
  17. I

    "ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුවමයි" ~ උදය ගම්මන්පිල

    Prasne settle karanna Namal sirge Sabhapathi thwayen Kamituwak dhaala price Rs0. 99 kin adu karala jayagosa meda visadamu

    No contents