ලොකුවට SSD රැල්ලක් යනව නේද
මචන්ල SSDගහන්න පුලුවන්ද Laptop Dell inspiron 3xxx series වල..Ex:3521,3537...
SSDඑකකට Windows install කරල, boot කරන්න පුලුවන්ද USB thru Laptop
SSD ඔය කියන තරන් Life time, stability වැඩි ද?
උබල Laptop Hardඑක උපරිම අවුරුදු කීයක් පාවිච්චි කරාද ඩැමේජ් වෙන තෙක්...