1. I

    ෆොන්සේකාගෙන්-වීරසේකරට දරුණු ප්‍රහාර- වීරසේකර නැවක කක්කුස්සියක්වත් හෝදන්න සුදුසු නෑ- ෆොන්සේකා"

    ඇත්තටම මූ ගැන හිතන් හිටිය ඔක්කොම මුලදි රැවටුනානෙ. පොර තනිකර හමුදා සූට් බූට් ගහල රනවිරු බෝඩ් ගහල යුඑනෝ ගිහින් තනිකර කරල තියෙන්නෙ ශෝ එකක්නෙ. කිසිම හමුදා පර්සනලිටියක් නෑ. තනිකර හිටපු තනතුරෙ මාර්කර් පාර දාල තියෙන්නෙ චන්දගන්න
  2. I

    21 න් පස්සෙ ඉදලා

    31 ain karayi lockdown. Eth yana thathwe balala tama.
  3. I

    21 න් පස්සෙ ඉදලා

    Dr kenek nadda ahanna 21 puluwan 25 puluwan yanna anik dawas kohoma weyi da dan na
  4. I

    21 න් පස්සෙ ඉදලා

    Eka parata amaru nowena ledaknam danata bona beheth continue karanam hari. Hospital risk
  5. I

    හමාස් සටන් විරාමයකට සූදානමින්…. අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල අගමැති කියයි..

    මේ අතර යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන්නැයි, ඉල්ලමින් පලස්තීන විදේශ අමාත්‍ය රියාද් අල් මලිකි, ජාත්‍යන්තර යුද අධිකරණයට ලිපියක් යොමු කර තිබේ. Now Sri Lanka can demand equal, fair and uniform application if UNO wants to investigate others country
  6. I

    පිටකරපු දියර ප්‍රමාණය හොයමු

    Dan ahaka yan na Port City ekata vikunapan.
  7. I

    වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි

    මම පෝට් සිටි එකට බුලත්විට විකුනලා බිලියනියර් කෙනෙක් වෙනවා. මගෙ බිස්නස් අයිඩියා එක කොපි කරල මේකෙ එවුන් එන්න එපා මට කලින් එතන ගේට්ටුව ගාව ලෑලි කඩ ගහන්න. එතන මගෙ. මගේ කිව්වෙ මගෙම විතරමයි
  8. I

    Dialog broadband ada patta slow da??

    Corona walin Dialog karayo hodata gasa kewa. Okun Tax wath genawada dan na
  9. I

    මට කොරෝනා හැදුනා

    Headache kiwwe.. Mulu oluwama ridenawada. Eka tenakada
  10. I

    නර්මදා ගේ කිරි කුක්කු

    This video is a evidence that the program violated the Quarantine law and guidelines as per police who warn general public over media every day. As these so called actors or else are well within SL physically and eroded the law and subject to legal action.
  11. I

    අටමස්ථානයේ හිමිනමක් සක්මන් කරද්දී ඇදවැටී අපවත් වේ.. කොරෝනා..

    මෙහෙම රෝග ලක්ශන නැති අය හදිසියේ මිය යනව නම් ආන්ඩුව කියන විදිහට රෝග ලක්ශන නැති අය ගෙවල් වල තියන් ඉන්න කියන එක දැන දැනම මිනිස්සුන්ට මැරෙන්න ඇරීමක් නෙ
  12. I

    මේක ලංකාවේ film 1k ද

    Woow Maxxa thanks Tawa tiyawanam danna
  13. I

    අද ඔත්තේද

    දැන් ඔය එක මගුවක්වත් බලනවද ටීවි ප්‍රෝග්‍රම්වලදි මෙගා ස්ටාර් ඕඩියන්ස් එකත් එක්ක 60ක් 75ක් ඉන්නව එතන. රගන එවුන් එකගෙදර එවුන්ද නෑ. එත් බදාගන්නවා ඉබිනවා නටනවා. උන්ගෙන් බෝ වෙන්නැද්ද නලුවො කියල කොවිඩ් නැද්ද එක එක චැනෙල්වල චිට් චැටුයි අරවයි මේවයි කියල crew එකත් එක්ක 30ක් විතර එතන ඉන්නවා. What is this shit
  14. I

    First name issue

    First, surename dekama Hetti...
  15. I

    සංචරණ සීමා සඳුදා සිට

    ispa yanna ba kotu paninna ba okey
  16. I

    කෙල්ල එක්ක රූම් ගියපු කොල්ලෝ උත්තර දෙන්න

    Room ekata gihilla denna undress karala reception ekata call karala gennaganin dora gawata. Kellata kiyahan adum tika dora yatin aruta denna kiyala Room yana ewunta mey dawaswala Zoom online class nadda bn? ------ Post added on 1621077491

    No contents