මචන්ල,
Transparent Face cover එක විතරක් දාල Mask නොදා රැස් වෙන්න , පාටි දාන්න අවසර තියෙනවද???
පොඩ්ඩක් ස්වර්නවාහිනි බලන්න රන්ගන චිට් චැට් වගේ එකක් කරනවා එතන 30 විතර ස්ටාෆ් එක්ක ඇති. හිරු එකෙත් එහෙමයි. මාස්ක් නොදා Transparent covers දාල අනික් අයටත් gathering, party, shows එහෙම ok ද..?? Is it ok...