1. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ඔව් බං. මේ සතියේ VGA එකක් අරන් ඔය ගේම්ස් 2ම ගහන්න ඉන්නේ :):) MW3 එක හදලා තියෙන්නේ MW2 හදපු Engine එකෙන්. ඒකයි Graphics චා. Black-Ops එකේ නම් Somewhat good. Bat man Arkham City එකටත් වග කියන්න බලාපොරොත්තු වෙමි :rofl::rofl:
  2. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන් මචං :) MqXVlf1zDXI
  3. ^Night Fury^

    නෑ බං :)

    නෑ බං :)
  4. ^Night Fury^

    Games ගහන එවුන් වරෙල්ලා....!!!!

    ගොඩ කාලේකට පස්සේ තමා ආවේ මේ ත්‍රෙඩ් එක පැත්තේ :D:D ඊයේ Call Of Duty Modern Warfare 3 එක ගැහුවා. පැය 6යි ගේම ඉවරයි :angry::angry: මීට වඩා දිගට හදන්න තිබ්බා ඕක මුන්ට.මොනවා වුනත් මැක්සා ගේම :yes::yes:
  5. ^Night Fury^

    කෙල්ලව~මීට්_වෙන~දවස

    ඌට මොනවා කිව්වත් බං රස්සාව ගැන කියලා කින්ඩිය දාන්න එපා.....හරි නෑනේ බං......කොල්ලෙක්නේ මොනවා වුනත්.:dull::dull:
  6. ^Night Fury^

    Beauty of sexy???

    :lol::lol::lol:
  7. ^Night Fury^

    මරිසි වැඩ..

    උඹටත් මොනවා හරි අහගන්න ඕන වෙලාද???:angry::angry: :rofl::rofl:
  8. ^Night Fury^

    Beauty of sexy???

    වැඩක් නෑ බං කතා කරලා ඔය දේවල් ගැන.:dull::dull:
  9. ^Night Fury^

    මරිසි වැඩ..

    කතාවක් කියපල්ලා....... :growl:
  10. ^Night Fury^

    උත්සහයෙන් කරපු වැඩක්....

    Good Work.Best of luck for future Plans :)
  11. ^Night Fury^

    Sellang Da Kolloooooo

    Repost :P
  12. ^Night Fury^

    ~Ram Price~

    ඒ වගේ ගාණකට තමා මචං දෙන්නේ. අනික යාළුවෙක් ඉල්ලපු එකේ ඒ ගාණට දීලා දානවා :)
  13. ^Night Fury^

    ~Ram Price~

    Elaz.Thanks machan :) Used Prices ehema kohomada dan ne neda??:confused::confused:
  14. ^Night Fury^

    Apple iphone 3G

    සිරා සිරා. මූ හැමදාම හැම මඟුලටම එන්නේ පරක්කු වෙලා.:angry::angry: හදිස්සියකට කොහෙද ඉන්නේ කියලා අහන්න විදියකුත් නෑ. :no::no:
  15. ^Night Fury^

    ~Ram Price~

    මචංලා....මගේ ගාව තියෙනවා Kingston 1GB DDR2 Ram 2ක්. එකෙක් ඒක ඉල්ලනවා. කීයකට වගේ දෙන්නද???? කොහොමද ඒවගේ used prices??? 3 years විතර use කරලා තියෙනවා. Good Condition භාන්ඩ 2ක්........පොඩි හෙල්ප් එකක් දිපල්ලා.........තෑන්ක්ස් :) බම්පියක් වත් දාගෙන යන්න :yes::yes:
  16. ^Night Fury^

    මරිසි වැඩ..

    යකෝ මෙහෙමත් පොඩි එවුන්...අම්මලා තාත්තලා කියන දේවල් ඇහුනම පොඩි එවුනුත් ඔහොම කතා කරන්න පුරුදු වෙනවා.
  17. ^Night Fury^

    ~අමා නොහොත් ශහීනා~

    ඒත් බං ශහීනා එකෙත් ඉන්නේ ඔය අපූරුවට :P ඒක 2008ද කොහෙද ?? ඊට කලින් ඉතින් දැක්කේ Dancing Stars වලින්....එතනත් මේඛි තමා ලස්සන එකියක්ට හිටියේ ;);)
  18. ^Night Fury^

    ~අමා නොහොත් ශහීනා~

    කැතකුත් තියෙනවා තමා බං. ඒත් ඉතින් වීඩියෝ එකේ නම් වරදක් නෑ :P
  19. ^Night Fury^

    ~අමා නොහොත් ශහීනා~

    Google search karapan :P SDS season 1 eke thama meki inne. Chilli ekka season 2 eketh maru dance ekak thibba :P mekige name eka un type karala thiyenne Sheril kiyala. E nisa e widiyata seach karapan :P
  20. ^Night Fury^

    ~අමා නොහොත් ශහීනා~

    මතකයි මතකයි :P :P අවුකට තිබ්බේ ඒ කාලේ මෙයාගේ නම මීටර් නැති වුන එක :confused::confused:

    No contents