මචංලා....මගේ ගාව තියෙනවා Kingston 1GB DDR2 Ram 2ක්. එකෙක් ඒක ඉල්ලනවා. කීයකට වගේ දෙන්නද???? කොහොමද ඒවගේ used prices??? 3 years විතර use කරලා තියෙනවා. Good Condition භාන්ඩ 2ක්........පොඩි හෙල්ප් එකක් දිපල්ලා.........තෑන්ක්ස් 
බම්පියක් වත් දාගෙන යන්න


බම්පියක් වත් දාගෙන යන්න


