1.83 නම් මේ පාර හැටියට මොරටුවට නෙමෙයි පේරා වලටවත් මදි වෙයි.........කට් ඕෆ් මාක්ස් ගැන විශ්වාසයක් තියන්න එපා.....උඹ කැමති දෙයක් කරපන්.......උඹ ආස ඉංජෙක් වෙන්න විතරක්ම නම් 2 පාරක් ගැන හිතුවාට අවුලක් නෑ. ඒත් ඉතින් ඔය රිසල්ට් එකෙන් නම් යන්න පැති තව තියෙනවා....පොඩ්ඩක් හොයලා බලපන් කැම්පස් ඉන්න...