මචං ඒක නම් impossible......මොකද N8 එකේ තියෙන්නේ Xenon Flasher එකක්......Xenon Flasher එක වදින්නේ Charge වෙලා......ඒක වැදුනම එතනින් ඉවරයි....ආයේ ඒකට හයි කරලා තියෙන Capacitor එකෙන් Charge වෙලා තමා ඊලඟ Shot එකට රෙඩි වෙන්නේ......හරියට නිකන් Digital Cam එකක Flasher එක වගේමයි......ඒවාගේ වුනත් බෑනේ...