1. cybernalin

    Windows 10 හොදද? නරකද?

    ඉස්සර නම් සතියකට සැරයක් වගේ සිස්ටම් දානව... දැන්නම් පට්ට කම්මැලි... ආයි ඉතින් මුළ ඉදලම හැම මගුලම දාන්න වෙනවනෙ දැනට 8.1 එකේ ඉන්නව... පරන හාඩ් එකක් තියෙනව ඒකටවත් දාල බලන්න ඕන... මට නම් හැබැයි හොදයි කියල හිතෙනව අළුත් features එක්ක බලද්දි... edge එකත් හොදයි කියල හිතෙනව....
  2. cybernalin

    පොද්දල

  3. cybernalin

    චන්දෙ කාටද ? 2015

    මහින්ද ඉන්න පිළට
  4. cybernalin

    යහපාලනේ

  5. cybernalin

    දුටු ගැමුණු

    Media එකෙන් විස්තර ආපුවම දාපන්කො මහින්දවත් කඩුව ලගින් තියල Photo කෑල්ලකුත් එක්ක
  6. cybernalin

    ජනතා මුදලින් නිල් චිත්‍රපට බැලූ සජින් වා&#3523

    60,000 ක ටිප් එකක් දීපු එකා බඩු නොගහ බ්ලූ බලයිද බන්...
  7. cybernalin

    රවී ආගම විකුණයි

    කුඩු වැල පිටින් බානව දැක්කෙ නැත්ද හාමුදුරුවො එතනට ගිහින් කේස් එක අදිද්දි...
  8. cybernalin

    වෙඩින් එක සජීවීව ලංකාවටම පෙන්නගන්න

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D...
  9. cybernalin

    Dropped a Basketball off a Dam But No One Expected This to Happen!

    :cool::cool::cool::cool: PM9vnEWmA1c
  10. cybernalin

    මොහොමඩ් වටරැක Back ..!!

    මරු අපේක්ෂකයො
  11. cybernalin

    මහින්දගේ අත ඇඹරීම

    This So true Just Ignore them... :yes::yes::yes:
  12. cybernalin

    මල්ලි මාව ගෑණිෙයක් කලා 18+

    ''මල්ලි මාව ගෑණිෙයක් කලා'' Google Search කරපන් :)
  13. cybernalin

    කම්පා නොවන්න,මේ ඉස්ලාමයයි

    කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ හැඳින එ පව් දුරලන උපදේ සේ නුදුන මැනවි තුන්දොර අවකා සේ පව් කරන විට ඉතාම සතුටක්, මිහිරක් දැනෙන මුත් විපාක විඳිද්දී දැඩි දුකක් දැනෙයි. ඒ බව සිතා,, දැන සිත, කය, වචනය යන තුන් දොරින් පව් කිරීමට කිසිදු ඉඩක් නොදිය යුතුය.
  14. cybernalin

    තම්බින්ට වෙනම පාලනයක් නැගෙනහිරින්

    මම උඹට වචනයක්වත් කිව්වෙ නෑනෙ මොකද මේ තරහ අරගෙන... :rolleyes:
  15. cybernalin

    මහින්දගේ නවතම

    ඉතින් උඹ කැමති නැද්ද හොරු නොවන තුන් දෙනෙකුගෙ හරි එක්කෙනෙකුගෙ හරි නමයි පක්ෂයයි කියන්න එතකොට අනිත් අයටත් ලේසි වෙයිනෙ...
  16. cybernalin

    මහින්දගේ නවතම

    දැන් එතකොට සජිත් දස අතේ සල්ලි බෙදන්නෙ කවුරු හම්බ කරපුවද??? චන්ද්‍රකා පිස්සු කෙලින්නෙ කාගෙ සල්ලිද??? ඉතින් ඒ හොරු නෙවෙයිද??? අනුර කියන්නෙ ලෝක කපටියෙක් ඔය මිනීමරුවොන්ගෙ බයිල නම් වැඩක් නෑ... අනුර කයිය ගගහ ඉන්නෙ වැව් 1000 හදල ඉවර වෙලාද දන්නෙ නෑ... මොනව උනත් උන් සුරංගනා කථා කියනව අහන් ඉන්න ආසයි...

    No contents