මොහොමඩ් වටරැක Back ..!!

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    guys හාමුදුරුවරු මොනා කලත් ගිහියන් විදිහට අපිට ඒක විවේචනය කරන්න එච්චර සුදුසු නැ !!! එක අකුසල් පිරිනේවා ..උන්වහන්සේ කරගත්ත දේවල් උන්වහන්සේ ගෙනියයි..නමුත් අපි එකට බැනල අපි පව් පුරවා ගන්නවා !!! ඇත්තටම මේක දාන්නේ අපි හැමෝටම ආදරේට ...මචං මේවා නිරයගාමී අකුසල් !!!

    :yes::yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    so.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    බැනල පව් පුරවගන්න බෑ තාම සිවුර දාගෙන ඉන්න නිසා. ඒ උනාට අනිවා කරන පව් ගෙවන්න වෙයි.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,502
    113
    ගග අද්දර
    guys හාමුදුරුවරු මොනා කලත් ගිහියන් විදිහට අපිට ඒක විවේචනය කරන්න එච්චර සුදුසු නැ !!! එක අකුසල් පිරිනේවා ..උන්වහන්සේ කරගත්ත දේවල් උන්වහන්සේ ගෙනියයි..නමුත් අපි එකට බැනල අපි පව් පුරවා ගන්නවා !!! ඇත්තටම මේක දාන්නේ අපි හැමෝටම ආදරේට ...මචං මේවා නිරයගාමී අකුසල් !!!

    :yes::yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ජන්තු අයියා;18711075 said:
    ඕකව ශාසනෙන් නෙරපන්න කවුරුත් කටයුතු කරන්නේ නැත්තේ ඇයි අප්පා?
    ane manda ban yanthan hari bodu bala senawe kattiyawath innawa mewa gena katha karanna neththnam ehama ekekwath katha karanne nae mewa gena :dull: aye denne wenawa me hamudurunamata:yes: