උබට බනින්න දෙයක් නෑ කොල්ලෝ උබ කියන කතාව ඇත්ත බන් මට කොල්ලෝ ගොඩක් ඔය කතාව කිව්වා...:yes:
මචන් අවුරුදු හයක් ලව් කරා සීරියස් ඒවගේම කරන්න ඕන හැමදෙයක්මත් කරා.. නොකරපු එකමදේ බැන්දේ නැති එක විතරයි කොටින්ම කිව්වොත් කෙල්ල මගේ අතින් ගැනියෙක් වෙලා දැනට අවුරුදු තුනක් විතර වෙනවා.. එහම බැලුව ඉතින් කොල්ලෙක්...