:(:(:(:( අනේ මන්ද බන් මට ජිවිතේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවා අම්මට තාත්තට පිංසිද්ද වෙන්න.. එත් මට ඕන වටිනාම දේ මට නැති උනා...
කෙල්ල බදිනවා කියලා දන්නේ මගේ යාලුවෝ කිහිප දෙනයි... අනික කෙල්ලගේ ගෙදරින් ගමේ අයටවත් නොකිය වෙඩින් එක ගන්නේ සද්ද නැතුව මොකද මුළු ගම් දෙකම දන්නවා අපි දෙන්නගේ සම්බන්දය.. ගමේ...