අර එකෙක් CD ශොප් එකකින් උස්සපු කතාව දැක්කම මටත් මතක් වුනා අපේ එකෙක්ට වෙච්ච දෙයක්. ඉස්සෙල්ලම කියන්න ඕනේ මෙහි එන නම් සියල්ල මන:කල්පිතයි කියලා
අපි O/L කරන කාලේ වෙච්ච දෙයක්. ඔන්න ඉතින් ස්පෝර්ට්ස්මීට් කාලේ ආවා කියමුකෝ දැන් ඉතින් හවුසස් එහෙමත් හදනවා පිට්ටනියේ. ඒ කාලෙට ඉස්කෝලේ අරිනව කලින් ඔය වැඩ...